ඕස්ටේ‍්‍රලියාවටත් ත්‍රස්ත අනතුරක් - අන්තවාදී ගැටවරයන් හසුවේ
ඕස්ටේ‍්‍රලියාවට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමට ඉස්ලාමීය අන්තවාදීන් කළ සැළසුමක් හෙළිවී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අවුරුදු 15 ක සහ අවුරුදු 20 ක දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මෙම තරුණයන් ඕස්ටේ‍්‍රලියාවේ තැනින්...