1. chathuvv

    Hoo gaana pokuna near negombo

    koheda bang negomboo laga may film 1 pennanay?
  2. chathuvv

    2700000 ලක්ශෙකට විතර ගන්න වාහනයක්?

    ooka thamai thiyennay... ayth bang maara grades godak nay thiyennay . g,glxi,glim,S,Slxi ..ammooooo
  3. chathuvv

    2700000 ලක්ශෙකට විතර ගන්න වාහනයක්?

    Mage laga CS3 1 thiyanva 2003. ayka 19kata vithara vikuna ganna puluvan unoth thami 27 kata mata 1 ganna venay .
  4. chathuvv

    2700000 ලක්ශෙකට විතර ගන්න වාහනයක්?

    2700000 ලක්ශෙකට විතර ගන්න වාහනයක්? 2700000 ලක්ශෙකට විතර ගන්න වාහනයක්? සිඩෑන් මොඩල් එකක් උනොත් නම් ගොඩක් හොදයි.
  5. chathuvv

    කරුවල වෑටෙනකොට පත්තු වෙන

    මම සර්කිට් ඩයල් එකෙක් නෙවෙයි බන්ග් ඔය ලොකු සීන් දන්නේ නෑ
  6. chathuvv

    කරුවල වෑටෙනකොට පත්තු වෙන

    http://www.ebay.in/itm/Twilight-switch-dusk-to-dawn-switch-automatic-night-sensor-switch-/141726404846?hash=item20ff8d50ee mayka hari yai da
  7. chathuvv

    කරුවල වෑටෙනකොට පත්තු වෙන

    කරුවල වෑටෙනකොට පත්තු වෙන කරුවල වෑටෙනකොට පත්තු වෙන, එලිය වෑටෙනකොට ඔෆ් වෙන බ්ල්බ් එකක් හඩා ගන්න ඔනි. But how. නිකම්ම බ්ල්බ් එකට කරන්ට් එක එන වයර් එකට LDR එකක් හයි කලොත් එති ද?
  8. chathuvv

    Treadmill machine

    mama gaththa 1, esar marketing 1n, 109000k una.
  9. chathuvv

    විසා ගහ ගන්න ගියා.තායිලන්

    විසා ගහ ගන්න ගියා.තායිලන් විසා ගහ ගන්න ගියා. දවස් 3කින් එන්න කුවා. එතන යින්න එකා නම් මහ නාහෙට අහන්නය් නෑති එකෙක්. අනික එක කෞන්ටර් එකයි තියෙනඉනේ. මම පෑය 1 1/2 ක් හිටන් හිටියා වෑඩේ කර ගන්න. මගේ අවවාදය අනිත් අයට, තායිලන් විසා ගන්න යනව නම් එජන්ට් කෙනෙක් මාර්ගයෙන් ගියාට පාඩු නෑ. වෑඩිපුර රෑපියල්...
  10. chathuvv

    කසාද සහතිකේ යින්ග්ලිශ් ට්‍රාන්ස්ලේට් කර&

    කසාද සහතිකේ යින්ග්ලිශ් ට්‍රාන්ස්ලේට් කර& කසාද සහතිකේ යින්ග්ලිශ් ට්‍රාන්ස්ලේට් කරන තෑන්කක් , දන්නවද?. near kollupitiya .
  11. chathuvv

    තායිලන්ඩ් විසා ගන්න කොච්චර කල් යනවද?

    with in 3 days denava kiyala sinhalen ma kiyala thiyanva may form 1 :D
  12. chathuvv

    තායිලන්ඩ් විසා ගන්න කොච්චර කල් යනවද?

    http://www.thaiembassy.org/colombo/contents/files/services-20120926-104320-815490.pdf is this the correct form.
  13. chathuvv

    තායිලන්ඩ් විසා ගන්න කොච්චර කල් යනවද?

    තායිලන්ඩ් විසා ගන්න කොච්චර කල් යනවද? තායිලන්ඩ් විසා ගන්න කොච්චර කල් යනවද?
  14. chathuvv

    බූක් කලා කියහන් කො බෑන්කොක් යන්න ටිකට් ඔන&#353

    බූක් කලා කියහන් කො බෑන්කොක් යන්න ටිකට් ඔන&#353 බූක් කලා කියහන් කො බෑන්කොක් යන්න ටිකට් ඔන්ලඉන් via http://booking.pepmytrip.lk/

    No contents