1. kansa malli

    මහත්වෙන්න-කැමති අයට

    වෙදා හිත හොඳ එකා.. එකෙක්වත් හිස අතින් යවන එකක් නෑ :lol::lol:
  2. kansa malli

    මහත්වෙන්න-කැමති අයට

    කෙට්ටු වෙන්න මිත්ත්‍රයා දෑතේ සවිය ප්‍රයෝජනයට ගන්න :rofl:
  3. kansa malli

    මහත්වෙන්න-කැමති අයට

    එතකොට වෙදා....:shocked: අහෝ..හතුරෙකුටවත් නොවන් මෙවන් විපතක් :sorry:
  4. kansa malli

    ~HORROR~ Movies ~ පට්ට

    මේක ලෝකයේ තියෙන ඉතාමත් බියකරුම හොලමන් චිත්‍රපටයක් ලෙස හදුන්වන්න පුලුවන්. හදවත් අමාරු එහෙම තියෙන අය මේක බැලුවොත් නම් ඉතින් සුනේ සුන්. අනික දෙන්න පුලුවන් ලොකුම අවවාදය තමයි , රෑ අටෙන් පස්සේ කට්ටිය එක්ක උනත් මේක බලන්න එපා. ඒ මොකද කියනවා නම් ගිනි දවාලේ මේක බැලුවත් තනියෙම කාමරයට යන්නත් බයයි ...
  5. kansa malli

    මහත්වෙන්න-කැමති අයට

    පව බං.. උඹේ අදහස හොඳයි,ඌ ආවම බෙදාගෙනම කමු ;)
  6. kansa malli

    මහත්වෙන්න-කැමති අයට

    කව්ද යකෝ වෙදාට මෙහෙම කරන්නේ ..:rofl:
  7. kansa malli

    මහත්වෙන්න-කැමති අයට

    දන්න දන්න එවුන්ට කියපන් බටර් කෑල්ලක් හරි පොල්තෙල් බාගයක් හරි අරගෙන යන්න කියලා :lol::lol:
  8. kansa malli

    මහත්වෙන්න-කැමති අයට

    දැන් ලැබුණු විශේෂ පුවතක්.. හදිස්සි කෝපයෙන් වියරු වැටුණු වෙදෙකු මිනුවන්ගොඩ නගරය පුරා නිරුවතින් දුවන අයුරු දැක ගත හැකි.. ඒ පිළිබද වීඩියෝ දර්ශන ලැබුණු වහාම ඔබ වෙත ගෙන ඒමට අපි කටයුතු කරමින් පවතිනවා
  9. kansa malli

    මහත්වෙන්න-කැමති අයට

    වෙදාගේ සමනල සිහිනය.. :lol::lol:
  10. kansa malli

    මහත්වෙන්න-කැමති අයට

    වෙදා රී ලෝඩ් දන්නේ වෙන ක්‍රමේකට.. ඕකගෙන් රී ලෝඩ් දාන්න යනවනම් වැඩිහිටියෙක් එක්ක පල..:lol:
  11. kansa malli

    මහත්වෙන්න-කැමති අයට

    වෙදාට ඔක්කාරේ වගේලු :sorry:
  12. kansa malli

    මහත්වෙන්න-කැමති අයට

    උරන්න වතිල:P
  13. kansa malli

    මහත්වෙන්න-කැමති අයට

    ත්‍රේඩ් එක වැටුනා විතරයි කොල්ලෝ කඩේ ගාව පිරිලලු නේ.. චැනල් එක දාලා තියහන් හරිය
  14. kansa malli

    මහත්වෙන්න-කැමති අයට

    අහවල් එක ඌට තියෙනවද ? මං හිතුවේ කොල්ලෝ කඩේට එන්නේ වෙන වැඩකට කියලා..:lol:
  15. kansa malli

    මහත්වෙන්න-කැමති අයට

    වතිල ලොල්ලා
  16. kansa malli

    මහත්වෙන්න-කැමති අයට

    මාත් නෑ :rofl:
  17. kansa malli

    මහත්වෙන්න-කැමති අයට

    එදාට ඉතින් කලින්ම කඩේ වහනවා.. :rofl:
  18. kansa malli

    මහත්වෙන්න-කැමති අයට

    ඌ දැන් කියන්නේ ජම්බු කඩන්න යමු කියලා :lol:
  19. kansa malli

    මහත්වෙන්න-කැමති අයට

    සිරාවටම බං..ඒකෙද පෙන්නුවේ..:rofl:
  20. kansa malli

    මහත්වෙන්න-කැමති අයට

    චැනල් ඔක්කොම ෆුල් අවුල් වෙලා... කොල්ලා දැන් මහත් වෙනවලු :P

    No contents