1. kansa malli

    amazing 360° panorama collection

    ඒ map එක මලෝ... ඒ එන side bar එකට එහා පැත්තෙන් (ඒ කියන්නේ image එක උඩම ) තියෙනවා Map close කියලා එකක්.. ඒක Click කරපන් ගේම ගොඩ එතකොට.. උඹත් බබා වෙනවනේ..දන්නෑ වගේ ඔක්කොම අහලා.. අනිත් එවටනම් කළුවරේ හරි ඇන ඇන හොයාගන්න පුළුවන්...:rolleyes:
  2. kansa malli

    amazing 360° panorama collection

    තැන්කු මචන්ලා :)
  3. kansa malli

    amazing 360° panorama collection

    තැන්කු මචන්.. කමෙන්ට් එක ගැනත් කියන්න වචන නෑ....:D
  4. kansa malli

    amazing 360° panorama collection

    තැන්කු මචන්.. කමෙන්ට් එක ගැනත් කියන්න වචන නෑ....
  5. kansa malli

    amazing 360° panorama collection

    තැන්කු වේවා මචන්ලා.. කමෙන්ට් එක මට ලොකු සප් එකක් හරිය :D
  6. kansa malli

    amazing 360° panorama collection

    සුප්පා මචන් එලටම තියෙනවා..:D
  7. kansa malli

    amazing 360° panorama collection

    සිරාවටම මචන් මං ඒ ගැන දන්නෑ හරිය.. අව්ලක් ගන්න එපා.. බලනකොට මටත් අව්ල් මේ ෆොටෝස් ගත්තේ කොහොමද කියලා ?
  8. kansa malli

    amazing 360° panorama collection

    තැන්කු මචා... :D
  9. kansa malli

    amazing 360° panorama collection

    මචන්ස්ලා ලෝකේ වටේ රව්මක් යනවට වඩා ලේසියෙන් ලෝකේ වටේම තියෙන ලස්සන තැන් ටිකක් හතර වටේම කැරකිලා බලන්න තිබුනොත් කොහොමද ?:confused: එහෙනම් දැන් දෙන්නා දෙන්නා අත් අල්ලාගෙන පෝලිමට එන්ඩෝ :eek: එළකිරි නේ... එල එල එල එහෙනම් ලොවෙත් නැති වෙන්න දැන් දෙන්න තමයි යන්නේ...:yes: එහෙනම්...
  10. kansa malli

    සුකුරුත්තන් පට්ට

    එල එල මචන්ලා.. තැන්කු කිව්වා හරිය එහෙනම්... .... ජයශ්‍රී
  11. kansa malli

    සුකුරුත්තන් පට්ට

    තැන්කු මචන්ස්ලා කමෙන්ට් එකට ජය ශ්‍රී
  12. kansa malli

    සුකුරුත්තන් පට්ට

    සුකුරුත්තන් පට්ට මචන්ස්ලා කේෂාන් ශෂින්ද්‍ර මතකද? මේ ඩයල් එකගේ අලුත්ම සින්දුව...අහල බලපන්කො පට්ටම අතල එකක් තියෙනවා..:lol: උගේ වොයිස් එක ටිකක් නිහාල් නෙල්සන්ගේ වගේ... jhhy5Rr1NTQ අහල බලලා අමුතු ෆන් එකක් තියෙනවනම් සලකලා යමු හරිය .... ජය ශ්‍රී එහෙනම්
  13. kansa malli

    Elakiri eke inne Wediyen Wamathda? Dakunathkaarayoda?

    මමනම් අත් දෙකෙන්ම ට්‍රයි කරලා නෑ බං :P
  14. kansa malli

    Elakiri eke inne Wediyen Wamathda? Dakunathkaarayoda?

    දකුණට හැරිලා සෙල්ලම් කරාට මල්ලී බැට් ඒක අල්ලා ගන්නේ වමෙන්ද දන්නෑ... :P ...
  15. kansa malli

    machanz matan bada pelenna hinawenna puluwan movie ekak kiyanna.

    Wrong Turn බැලුවද මචන්... :eek: ......
  16. kansa malli

    Elakiri eke inne Wediyen Wamathda? Dakunathkaarayoda?

    වාමාශික අදහසනම් තියෙනවා මචන්.. වැඩ කරන්නේ නම් දකුණෙන්... අතින් කරන ඕනේ වැඩක ඉතින් දකුණෙන්ම තමයි .. ඉඳලා හිටලා වමෙනුත් කරලා බලනවා පොඩි චේන්ජ් එකකටත් එක්ක.. සිරාවටම කියන්නේ පුරුදු නැති අත පාවිච්චි කරපංකෝ ඔය උඹලා හැමදාම කරන වැඩකට.. පට්ට ෆන් එකක් තියෙනවා...:rofl:

    No contents