ඔන්න ඉතින් එහෙනම් බඩු ආවා. පොඩි රිවිව් එකක් දෙන්න තමයි හදන්නේ. :cool:
Dual Dynamic Drivers නිසා කිව්වත් වගේ Sound නම් සුපිරි. Ebay වලින් ගන්න දෙකයි පනහේ කෑලි වගේ නෙවෙයි :lol: හොද Build Quality එකක් තියෙනවා. :yes:
Low, Mids සුපිරි. :yes::yes: තාම High ටෙස්ට් කරන්න බැරි උනා. 16Hz ඉදන් 15000Hz...