1. Miami-Vice

    ජෙ ආර්

    ඇමතිලගෙ, මන්ත්‍රීලගෙ ලියුම් වලට, සුදුසුකම් නැති මිනිස්සුන්ට රජයේ රස්සාවල් දෙන එක පටං අරං රාජ්‍ය සේවය විනාශ කරෙත් ඔය කාලෙ තමයි
  2. Miami-Vice

    Anura ayya telling truth.

    :lol:
  3. Miami-Vice

    Anura Kumara ge wish eka

    :lol:
  4. Miami-Vice

    JVP සමග දැඩි සඹදතාවක්

    හැමදාම කවුරු හරි ඇවිල්ලා ජෙප්පොන්ගෙ කලිසම ගලෝල යනව :lol:
  5. Miami-Vice

    2020 මහ මැතිවරණය - පොදුජන පෙරමුණ - වියත් මග

    උඹ හිතං ඉන්නෙ උඹ වගේ කියල අනිත් මිනිස්සුත්... උඹ මෙතන තවුසන්ඩ් ටෝක් දීල සජිත්ට කතිරෙ ගහල ආවට හැමෝම එහෙම නෑ... :lol: පොහොට්ටුව නං ස්ටාර්ට් එකක් හරි අරං තියෙනව වැදගත් මිනිස්සුන්ට අවස්තාවක් දෙන්න, උඹලෑ UNP එකෙන් දාල තියෙන්නෙ පරන වැඩ බැරි රස්තියාදුකාරයො සෙට් එකම තමයි නේද? :lol: උඹල හොරෙං ඡන්දෙ දාල...
  6. Miami-Vice

    Breaking News !!!

    :lol: දැං ස්වාධීන වහල්ලු ආතල් දෙන සීග්‍රතාවය වැඩි කරල... ඡන්දෙ ලංවෙනකොට එලකිරිය කැමිලස්ගේ ගජ මෑන් වගේ තියෙයි :lol:
  7. Miami-Vice

    කොරෝන කන්ට්‍රෝල් කරානම් ඉස්කෝල අැරපියව්කො..😠

    මුන්ට ඕනෙ ළමයින්ට කොරෝනා බෝ කරල හරි ඡන්දෙ කල් දාගන්ඩ :yes:
  8. Miami-Vice

    කොරෝන කන්ට්‍රෝල් කරානම් ඉස්කෝල අැරපියව්කො..😠

    ඒකවත් තේරෙන්නෙ නැති එවුං එනව රට හදන්න... :lol: මුං කොරෝනා වලට වැඩිය බයයි ඡන්දෙ තියනවට :lol:
  9. Miami-Vice

    කොරෝන කන්ට්‍රෝල් කරානම් ඉස්කෝල අැරපියව්කො..😠

    ගෙදරින් එලියට බහින්නෙ නැති, පත්තර, ප්‍රවුර්ති බලන්නෙ නැති එවුං ෆෝරම් ආවම නහයෙං අඬනව ඉවරයක් නෑ :lol:
  10. Miami-Vice

    අගමැති මමයි

    :lol:
  11. Miami-Vice

    2020 මහ මැතිවරණය - කොළඹ - පොදුජන පෙරමුණ

    හරි හරි බං ලැජ්ජවෙන්න එපා UNP එකට ඡන්දෙ දානව කියන්ඩ :lol:
  12. Miami-Vice

    2020 මහ මැතිවරණය - කොළඹ - පොදුජන පෙරමුණ

    පොහොට්ටු ලිස්ට් එකේ නං කිරි බින්දුවක් හරි තියෙනව... උඹලගෙ UNP ලිස්ට් එකේ නං පරන ගොම හැලියම තමයි නේද? :lol:
  13. Miami-Vice

    2020 මහ මැතිවරණය - කොළඹ - පොදුජන පෙරමුණ

    මචං අනිත් පළාත් වලත් ඉල්ලන වියත්මගේ සෙට් එකේ නම් වුර්තීය සුදුසුකම් / පළපුරුද්ද එක්ක දාන්න පුලුවන් නම් වටිනව
  14. Miami-Vice

    නන්දරේ අදිකරණයට බැලපෑම් කරයි

    :lol: මධ්යස්ත මතධාරී පකීර්ලගෙ ඒ බලාපොරොත්තුවත් හබක් :lol:

    No contents