:lol: ඔච්චර බයිල ගහන්න ඕනෙ නැහැ බං...
සරල උත්තරේ උඹ කවදාවත් LTTE ත්‍රස්තවාදීන්ට, ඩයස්පෝරාවට හෝ LTTE එකට පක්ශ දේශපාලන පක්ශයකට විරුද්ධව වචනයක් කතා කරල නැහැ.
ඒ නිසා බොරුවට මානව හිමිකම් ගැන නහයෙන් අඩන්නෙ නැතුව හිටපං :yes:
උඹල කොච්චර හංගන්න ට්‍රයි කරත්, කොටි වලිග, අලි වලිග පේනව උඹලගෙ පෝස්ට් අස්සෙන්...