රසගුණ පිරි කොළ කැඳ
rep බාර ගනු ලැබේ
අප අවට පරිසරයේ ඇති විවිධ ඖෂධීය ශාක වර්ග පානයක් ලෙස සකස් කිරීමෙන් කොළ කැඳ සාදාගනී. අපේ පැරැන්නෝ උදැසන ආහාරයක් ලෙසද කොළකැඳ භාවිත කළහ. එමගින් දවසේ වැඩ කටයුතු කිරීමට අවශ්‍ය ශක්‌තිය ලැබෙන බව ඔවුහු විශ්වාස කළහ.
බුදුරජාණන් වහන්සේද කොළ කැඳවල ගුණ දක්‌වා ඇත...