1. Miami-Vice

    Corona---> You must see this video

    ආයිත් රීල ගිහිල්ල... :lol: ත්‍රෙඩ් එකකට පෝස්ට් කරන්න ඕනෙ ඒ ත්‍රෙඩ් එකට අදාල දේවල් මිසක් ඒ ත්‍රෙඩ් ඒකට කොහෙත්ම සම්බන්ධයක් නැති ගූ ගොඩක් නෙමෙයි කියන එක උඹ වගේ බුදිධිමතෙක්ට කොහොමද තේරුම් කරන්නෙ? :oo:
  2. Miami-Vice

    Corona---> You must see this video

    ආයිත් රීල ගිහිල්ල... :lol: ත්‍රෙඩ් එකක් උඩට ගන්න ත්‍රෙඩ් ඒකට කොහෙත්ම සම්බන්ධයක් නැති ගූ ගොඩක් රෙන්ඩ ඕනෙ නෑ කියල උඹ වගේ බුදිධිමතෙක්ට කොහොමද තේරුම් කරන්නෙ? :oo:
  3. Miami-Vice

    Corona---> You must see this video

    බලපං උඹ දිගටම රෙනවනෙ බං මේ ත්‍රෙඩ් එකේ... නොදන්න වැදගත් දෙයක් ඉගෙන ගන්න දාපු ත්‍රෙඩ් එකක් මේක... එක අතකින් උඹ නොදැන හරි ත්‍රෙඩ් එක බම්ප් කරන්න උදව් කරන එක වටිනව :lol:
  4. Miami-Vice

    Corona---> You must see this video

    වැදගත් ත්‍රෙඩ් වල රෙන්න එපා. අනික මේක 2015 කුණු කන්ද නාය යෑම, සාමසාර කන්ද නාය යෑම, ගංවතුර, සාලාව අවි ගබඩාව ගිනිගැනීම වගේ ලංකාවට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි :lol:
  5. Miami-Vice

    Corona---> You must see this video

    Good video. TFS! +
  6. Miami-Vice

    Italy overtakes China's coronavirus death toll

    Can you please share a link with this unique information you have?
  7. Miami-Vice

    Patient 59 ගෙන්_බෝවීම

    ඉතිං හිතපංකො ඒ වගේ වැඩ්ඩෙකුටත් අමාරු එකේ, උඹල දිනවන්න දිවා රෑ නොබලා වැඩකරපු සජිත් ඔය පුටුවෙ හිටියනං මොනා කරයිද කියල? බය හිතෙනව නේද මතක් වෙනකොට? :shocked:
  8. Miami-Vice

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    සල්ලි තියෙන උං ලොක්ඩවුන් කරන්න කියල උඩ පැන්නට ඇත්ත තත්වෙ ඕකයි :(
  9. Miami-Vice

    ජනපති ලවා ඡන්දය කල් දම්මවා දේශපාලන වාසි ගš

    හුටා... මේක දැක්කෙ නෑ වගේ ගිහිල්ල අලුත් පචයක් කල්පනා කරන්න ඕනෙ... නැත්තං පඩි දෙන එකක් නෑ :lol:
  10. Miami-Vice

    LockDownSL_Jeppo

    රතු අලි නිසා ගෙදර හිටියට කම්මැලි නැහැ :lol: උනුත් කරන්නෙ ජාතික මෙහෙවරක් බලාගෙන ගියහම :lol:
  11. Miami-Vice

    මැතිවරණය_කල්_යයි

    මැතිවරණය තියන එක, නොතියන එක හෝ පවත්වන දිනය තීරනය කිරීමට ජනාධිපතිට බලයක් නැහැ.
  12. Miami-Vice

    ජනාධිපති මේ වෙලාවේ විහිළු කරන්න එපා

    මාධ්ය සාකච්චා තිය තිය පොර ටෝක් දෙන එකෙයි, ප්‍රායෝගික ගැටලු ගොඩකට එකවර මූන දීල රටක් පාලනය කරන එකෙයි වෙනස තේරුම් ගන්න උඹලගෙ "කැපෑසිටිය" මදි බං :lol: JVP එක පටන් ගත්ත 60 ගනන් වල ඉඳං උං කරල තියෙන්නෙ පොඩි කෙල්ලො කොල්ලො බිල්ලට දෙන එකයි, මහජන දේපොල විනාශ කරන එකයි, ඔය වගේ පොර ටෝක් දෙන එකයි විතරයි. උඹලට...
  13. Miami-Vice

    ජනාධිපති මේ වෙලාවේ විහිළු කරන්න එපා

    මිනිස්සුන්ට මෙ වෙලාවෙ වැදගත් වෙන්නෙ කතා නෙමෙයි, වැඩ. පොර ටෝක් දෙන්න ජෙප්පො ටික හිටියම ඇති :lol:
  14. Miami-Vice

    Post only Officially Confirmed News

    :yes:
  15. Miami-Vice

    Political Memes - 2020

    :lol:
  16. Miami-Vice

    ට්‍රිප්_තහනම්

    ජනතාවට එකතු වෙන්න එපා කිව්වහම සමහරු ක්‍රිකට් ගහනවා... හමුදාපති zpApped48tY

    No contents