1. Yudewwa

    BIG HELP : QA TESTER

    උඩට ගත්ත,,,
  2. Yudewwa

    DRM Download

    telegram bots ල ඉන්නව download කරලා දෙන. @jackpolkichcha @Kalegana මේගැන දාල තිබ්බ නේද ඉස්සර download කරන විදිය.
  3. Yudewwa

    මට උදව් කරන්න හිතෙන්නෙ නෑ මිනිස්සුන්ට

    @Emios පොන්න මසුරුසිටානොගේ අනුගාමිකයෙක්... ඌ නං කාල විසි කරන බුල්ටෝ කොලේ වත් කාටවත් දෙන්නේ නැති පෙරෙතම පෙරේත වේසම වේස වේසිගෙ පුතෙක්. ඒත් දෙන්නේ කැරිම ලොරි ටෝක්... කන්ටේනර් පෙට්ටි ගණන් උගේ ටෝක් පොන්න වේසිගෙ පුතා
  4. Yudewwa

    ප්‍රථම දිගු දුර , සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය හිමි ශ්‍රී ලාංකිකයා දිවයිනට😎

    ඒකනේ. පළමු සුඛෝපභෝගී දිගුදුර පෞද්ගලික ජෙට් යානයක් හිමි හිමි ශ්‍රී ලාංකිකයාකියල අපි නම් දන්නේ උපාලි විජෙවර්ධන මහතා...
  5. Yudewwa

    පට්ට ගෙයක් බන්.. මේ කොහෙද...

    ඒ හුකන්න මුන් දෙන්නගේ ඉන ගාවටවත් උස නෑ යකෝ..
  6. Yudewwa

    පට්ට ගෙයක් බන්.. මේ කොහෙද...

    ගැම්මක් තමයි. අනුරලට ලං වෙන්නවත් පුලුවන්ද මේ මිනිස්සුන්ට....
  7. Yudewwa

    ~ වංගුවක කෙල්ලෙක් හිටං ඉන්නවා ~

    අනුරාදය ෂුවර් එකටම මුව දන්නව ඇති බන්. කෝ උත්තරයක් නෑ උගෙනුත්.
  8. Yudewwa

    EK was down

    අම්මෝ තව පොඩ්ඩෙන් පපුවේ අමාරුව හැදෙනවා බන්. පට්ට බයක් දැනුන හෝක් ගාල ගියාදවත් කියල.
  9. Yudewwa

    පන්සල් කඩලා හාමුදුරුවන් මරලා - ලංකාවේ පුරවැසිභාවය ඉල්ලයි 🥴🥴

    එක ඇත්ත. මේ වගේ පිස්සු හුත්තෝ දාගන්නනම් හොද නෑ හැබැයි.
  10. Yudewwa

    පිටරට පදින්චි එලකිරියන් මේ ගැන මොකද කියන්නෙ?

    මේ ලදී ඔය වගේ පණ්ඩිත ත්‍රෙඩ් එකක දාල තිබ්බ රට ගිහිල්ල අව්රුදු දෙකකවත් නැතුව පට්ටම එකපිරියන්ස් එකක් තියන එකෙක් වගේ
  11. Yudewwa

    වැලි දාලා ඇරියා

    උඹ නේද මේ. කියපන්
  12. Yudewwa

    වැලි දාලා ඇරියා

    @tharakaf @රෝසි ආච්චි මෙන්න යාලුවෙක් ඉන්නව දනාගේ ලයිවු එකේ...
  13. Yudewwa

    Candid-B කෝ දාපං බලන්න

    පුකේ අරින්නෙ කැරියගෙ හිටපං.
  14. Yudewwa

    වැලි දාලා ඇරියා

    උබ හිතුවයි අපි දන්නෙ නෑ කියල. උබ තමයි ගේමෙ ඉන්නේ
  15. Yudewwa

    වැලි දාලා ඇරියා

    ඔවු ඔවු ඒ කැරියගෙ YouTube video එකේ උ මුව හොයන් යන්නෙ. උ කට්ටියගෙන් අහගෙන යන්නෙ ගෙවල් තියන තැන. Fb එකෙ අහම්බෙන් හම්බුනා වගේ දැම්මෙ. ඒ කැරිය මුගෙ video දාල උගේ page එකයි channel අප් කර ගත්ත හොදට.
  16. Yudewwa

    වැලි දාලා ඇරියා

    රෝසි ආච්චි උබ නෙද මූට ඉන්න දෙන්නෙ නැත්තෙ
  17. Yudewwa

    පට්ට ගෙයක් බන්.. මේ කොහෙද...

    වීඩියෝ එකේ ඉන්නේ පුතා. ඔය පින්තුරේ ඉන්නේ තාත්ත. පොර තමයි බිස්නස් එක ලංකවේ පටන් අරගෙන තියෙන්නේ. මම හිතන්නේ පවුලේ අය ඔක්කොම ලොකු ඉඩමක් සල්ලි වලට අරගෙන බෙදාගෙන තියෙන්නේ. පලාතම මුහුදු තිරයම අරන්. සුපිරිම විශ්‍රාම ජිවිතයක් ගත කරනවා පවුලේ හැමෝම නියම ට්‍රොපිකල් දේශගුණයක් තියන ලස්සන රටක. අම්මෝ බන්...
  18. Yudewwa

    පට්ට ගෙයක් බන්.. මේ කොහෙද...

    මේ ඉන්නේ ලොක්ක එක්ක. පොරගේ යාලුවෙක් වෙන්න ඕන...
  19. Yudewwa

    පට්ට ගෙයක් බන්.. මේ කොහෙද...

    ඔව් උඹ හරි බන්. loadstar අයිති කාරයෝ තමයි. මිචලින්ලා ගත්ත කිව්වේ.
  20. Yudewwa

    පට්ට ගෙයක් බන්.. මේ කොහෙද...

    පොර කියනව ලංකවේ ටයර් සින් එකේ ඉඳල ලෝකේ හොදම ටයර් වගයක් උනා කියල.

    No contents