පුංචි කතාවක්! ඉහවහා ගිය කීකරු භාවය..
ඈත එපිට ඉතා සීතල රුසියානු ගම්මානයක විසූ නව යොවුන් තරුණියක් විවාපත් ව වෙනත් ගම්මානයක වාසයට ගියා ය. එසේ පිට ව යෑමට පෙර ඇගේ මහලු මවු ඈට මෙසේ උපදෙස් දුන්නා ය.”නුඹේ සැමියාටත්, ඔහු ගේ පවුලේ උදවියටත් කීකරු වෙයං. කිසිම වෙලාවක ඒ අයගේ වචනෙට ඉහළින්...