1. craabeysinghe

    හොනට් එකේ

    ජීවිතේට ආසාවක් තියෙන එකෙක් කීයටවත් ඔච්චර ස්පීඩ් එකකින් බයිසිකලයක් පදින්නේ නෑ:oo:
  2. craabeysinghe

    Kellath ekka breakup una

    :yes::yes::yes::yes:
  3. craabeysinghe

    Kellath ekka breakup una

    ලව් එකක් පටන් ගන්න කලින් ටිකක් හොයලා බලපන්.එක පාරටම කෙල්ලගෙන් අහන්න යන්න එපා.කොහොම උනත් කෙනෙක්ගේ හිතක් රිද්දනවා කියන්නේ ලොකු පවක්
  4. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    Mathews should decide about his captaincy now
  5. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    අසේලයා දාන්නේ බන්.මේ ඕවරෙන් මැච් එක තීරණය වෙයි
  6. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    අද මාලිංගයා විකට් 300 ගත්තොත් ලංකාව දිනුම්
  7. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    හයක් ගැහුවනේ ඕයි:angry:
  8. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    අඩෝ මෙන්න හැමෝම ඒ පාර මැතිව්ස්ගේ කැප්ටන්සිය හොදයි කියනවා.
  9. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    ඔව් බන්.අපිට වඩා උන්ගේ බැටින් ඕඩර් එක දිගයි.
  10. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    විකට් එකක් ගියා බන්:baffled:
  11. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    මේකත් හරියට පකිස්තාන් මැච් එක වගේ.අන්තිම වෙනකන් යන ගේමක්.පරිස්සමෙන් කොල්ලනේ.කැච් එහෙම මිස් කලොත් වෙන්නේ තිසර පෙරේරට වෙච්ච එක.
  12. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    පිස්සු බන් උට.ඌ හැමවෙලේම තනි තීරණ ගන්නේ.ටීම් එකේ උන් එක්ක කතා කරන්නේ නෑ.සමහරවිට ඕවර් රේට් එක අඩුවෙයි කියලද දන්නෑ.
  13. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    dinanna podi chance ekak thiyenawa sinhalu.balamu kukulo tika ekatu wela Mathews ge captainciya beraganida kiyala?
  14. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    ෆීල්ඩින් හොද නෑ කිය කිය ඉදලා ෆීල්ඩින් කෝච් ව හෙඩ් කෝච් කලාම ඔහොම වෙනවා :oo:
  15. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    :rofl::rofl::rofl::rofl::rofl: ඇයි උබ එකක් දානවද?:baffled:

    No contents