මචන් මගේ ලග WiFi smart switch එකක් තියෙනවා. (ඒ කිව්වේ බන් අර පෝන් එකෙන් ලයිට් on/off කරන්න පුළුවන් ගැජමැටික් එකට)
එක router එකට connect කරලා තියෙන්නේ. මේකේ in/out ports 2ක් තියෙනවා. (2 wire)
මට ඕනේ මේක normal wall switch එකෙනුයි WiFi switch එකෙනුයි දෙකෙන්ම control කරන්න හදාගන්න. ඒ කිව්වේ, wall...