බෑඩ් හෝස් කිව්වට නරක කෙනෙක් නෙවෙයි නේද..
@Bad_horse ඔබට ගොඩක් පින් මේ වැඩේ වෙනුවෙන් වෙහෙසෙනවට... අපේ එකෙක් වෙනුවෙන් නේ ඉතින්.
@Walter White පසන් කිව්වා විදියට උගේ වැඩේ ලංකවේ කරන්න කෙනෙක් නෑ කියල තමයි කිව්වේ හැබැයි. එත් හොයල බලන්න. උ නොදන්නා තැන් තියෙන්න පුළුවන්.