1. Yudewwa

    සංගත් එක්ක සිංහලුන්ට තියෙන වෛරයට හේතුව මොකක්ද බන්? 🤔🤔

    දෙමටගොඩ කමල්, නාවල නිහාල් ල එක්ක කොහොමද සම්බන්ද වෙන්නේ උ?
  2. Yudewwa

    ජෙප්පෝ දළදාවට බෝම්බ ගහපු වීඩියෝ එක..

    LTTE එක ගැහුවෙත් මෙම තමයි. වෙඉගේ පුතාල ගැහුවෙත් මේ විදියට..
  3. Yudewwa

    සංගත් එක්ක සිංහලුන්ට තියෙන වෛරයට හේතුව මොකක්ද බන්? 🤔🤔

    @thota_langa_sirikkiya බ්‍රෝ... බූස්සේ අඩෝ කියන්නේ චරිතයක්ද ??
  4. Yudewwa

    ආත්මෙ මාරු කරපු මුත්තා 🧓

    තොපේ කොට අනුර වේස බැල්ලිගෙ පුතාගේ ඒවා දැම්මොත් අවරුදු දහයක් විතර එකදිගට අහන්න පුළුවන්
  5. Yudewwa

    වැල්ලවත්ත බීච් එකෙ 26ක් අල්ලන් ඉන්නෙ පාතාලෙ අය , අයින් නොවුනොත් ඉවත් කරනවා - අනුර

    අයි බන් වැටකෙය ගාල් වල කපල් කෙළියට ඔය ලයින් එකේ දිගටම. මතකද..
  6. Yudewwa

    walter white ගිහින් ඇරූව බලන්න....

    තියනවා නම් විතරක් උදව්වක් කරපන් මචෝ, නැත් නම් අර සල්ලි එකතු කරන ත්‍රෙඩ් එකට බප්ම් එකක් දැම්මත් අවුලක් නෑ සුපිරි බ්‍රෝ. ඔයාගෙන් සුපිරිම සහයක් ලැබුන. ඔයා නැත්නම් මුව හොයාගන්න වෙන්නේ නෑ.. ඒකට කමක් නෑ බන්. අදහස්, උපදෙස් තිබ්බත් ඇති. ------ Post added on 1788705209
  7. Yudewwa

    වැල්ලවත්ත බීච් එකෙ 26ක් අල්ලන් ඉන්නෙ පාතාලෙ අය , අයින් නොවුනොත් ඉවත් කරනවා - අනුර

    කැරීම පොත ටිකක් තිබ්බේ ඉස්සර බන්. ලෑලි ගහල අටවපු පොඩි පොඩි රෙස්ටුරන්ට් කියක් තිබ්බද? ඒ දවස් වල හැබැයි බීච් එකේ කුණු හෙනට බන්, පට්ට ඩස්පි
  8. Yudewwa

    walter white ගිහින් ඇරූව බලන්න....

    උඹ @pasansnoop ව දන්නවද එළකිරි එකේදී.?? මෙන්න විස්තරේ උව අදුරනව නම්, https://elakiri.com/threads/pasansnoop-සහෝ-නැවත-එන-එකක්-නෑ-ඉතා-දුක්බර-සිදුවීමක්.2260781/ https://elakiri.com/threads/🔴🔴-එළකිරි-සත්දියවර-අදියර-3-අපේම-එකෙක්ට-🔴🔴.2260866/
  9. Yudewwa

    1994 ඓතිහාසික ආණ්ඩු පෙරළිය (Video)

    ඔව් නේ. ඒත් ජනාදිපති චන්ද්‍රිකා නේ.
  10. Yudewwa

    වැල්ලවත්ත බීච් එකෙ 26ක් අල්ලන් ඉන්නෙ පාතාලෙ අය , අයින් නොවුනොත් ඉවත් කරනවා - අනුර

    ඒ කියන්නේ මු කියන්නේ ඇත්තද? ඇත්තටම පාතාලේ උන්ද අල්ලගෙන ඉන්නේ?
  11. Yudewwa

    1994 ඓතිහාසික ආණ්ඩු පෙරළිය (Video)

    ඉතින් මේ ආණඩුව තිබ්බ නේ අවරුදු විස්සක්.. 94 චන්ද්‍රිකා දින්න පාර නිදහස් පක්ෂේ පැරදුනේ 2015 මහින්දගේ පරාදයෙන්. එතකොට නිදහස් පක්ෂේ අය අවුරුදු 20 පැනල රට පාලනය කරලා ඉවරයි.
  12. Yudewwa

    walter white ගිහින් ඇරූව බලන්න....

    ඔව් ඔව්. එකෙන්ම සුපිරි වැඩක්. මේ වෙනකොට බන් රුපියල් 526997 එකතු වෙලා තියනව. තවත් අය ඉන්නව සල්ලි දෙන්න බලාගෙන.
  13. Yudewwa

    දරුණු ගණයේ කුක්කු ඇන්ටා පහරක්!

    මේහරිනි මැඩම්ගේ අලුත් තාච්චිය නේ බන්. දන්නේ නැද්ද?
  14. Yudewwa

    දවස් එක්කොලහකට පස්සේ ගෙදරක ඉන්දල බේරාගෙන අවුරුදු 64 ක ගෑනු කෙනෙක්

    කොහොමද බන් ජිවත් උනේ.. මඩ වතුර බිබී ඉන්න ඇති නේද..
  15. Yudewwa

    ඉඩම් තියනවනම් වට කරලා තියපන්

    උඹ පිස්සෙක් බන්. ඔහොම ගොනා වෙනවද ගස් දෙකක් හොරට කපල දැම්මම. පොලිසි ගියේ නැතත් උඹ හරි ගේම ඉලන්න තියෙන්නේ. දැන් ඕකුන් දන්නවා උඹ බය වෙල ඉන්නේ කියල. දැන් උඹට විසුමක් වෙන්නේ නෑ ඕකුන් එක්ක කොහොමත්.. කොහේ පළාතේද ඔය ?
  16. Yudewwa

    මියන්මාරේ ඉවරද බං

    චිනේ උන් කැමති හමුදා පාලනේ තියාගෙන ඉන්න. ඒක නිසා ලේසි වෙන එකක් නම් නෑ.
  17. Yudewwa

    1994 ඓතිහාසික ආණ්ඩු පෙරළිය (Video)

    ඉස්සර එහෙම තමයි බන්. හිටපු ජනපති අලුත් ජනපතිට තිළිණයක් දෙනවා. වටිනා පෑනක් හෝ ඔරලෝසුවක් වෙන්න ඕන.
  18. Yudewwa

    මෙක රෙකමඩ් උන අය ඉන්නවද?

    ඔව් බන්. පට්ට විවුස් තියෙන්නේ හද්ද පරණ ඒව එකපාරට රෙකමඩ් වෙලා. මේවගේ ඒවා ලෝකේ වටේම අයට රෙකමන්ඩ් වෙනවා ඇති. එකනේ මෙච්චර විවුස් එන්නේ. ජරාව බලන උන්ට මේවා රෙකමඩ් වෙන්නේ නෑ

    No contents