charter ma scene
මට වෙරිෆිකෙශන් කොඩ් එක ආවෙම නෑ, ඔක මැනුවලි ද කොහෙද කොඩ් එක දෙන්නෙ, අනෙ මන්දා, දවසක් එ නුම්බෙර් එකට මම "දීපන් ඩො මගෙ කොඩ් එක" කියලා මෙසෙජ් කරා, පස්සෙ අත ඇරලා දාලා හිටියෙ, පස්සෙ කොඩ එක නැතුවම සතියකට පස්සෙ මගෙ අකවුන්ට් එක එනෙබල් කරලා තිබ්බා
------ Post added on 1751556100