1. kansa malli

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    රස්තා කොල්ලෙක් වගේ ජය ශ්‍රී මචං !!
  2. kansa malli

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    දුම යන්න මං කොච්චියක්ද බං මටනම් සැකයි උඹ බීලද ඉන්නේ :eek:
  3. kansa malli

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    මල් :eek: කෝ ???
  4. kansa malli

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    මගේ මොළෙත් ෂෝර්ට් වෙනවා වගේ :baffled:
  5. kansa malli

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    හෆ්ෆටසිරි හොර වෙදා අහු වෙලා :baffled: කෝ දැන් වතිලයා
  6. kansa malli

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    මොනවද මචන්ස්ලා අලුත්ම විස්තර
  7. kansa malli

    Tamil Comedy With Sinhala Subtitle

    පට්ට පට්ට මචන් මිගාරය තමයි දවසකට හරි මිනිහා
  8. kansa malli

    MAXPAYNE1-ගම්කබරයා

    නොදෝමකින් ගන් කබරයා මේක එලකිරියට ආපු දැවේ එළකිරියේ භුමි කම්පාවකුත් උනා කියලා තමයි ආරංචි යන යන තැන වලි පිට වලි දාගෙන ශක්තිය ලැබේවා දිනන්නත් ශක්තිය ලැබේවා සසර ගමන අවසානයේ අමා මහා නිවන් සුවම ලැබේවා :baffled: ජය ශ්‍රී කොල්ලෝ !!:D
  9. kansa malli

    Mothers Love.. Plz Comment

    ආදරයේ උල්පත වූ අම්මා ... දුකේදීත් සැපේදීත් එක වගේ මගේ ලඟින් හිටියේ අම්මයි අප්පච්චියි ඒ ආදරේ වචන වලින් කියන්න බෑ ඔබට සදා ණයගැතියි :)
  10. kansa malli

    kawadi,papara,baila,6-8 beat remixes තියෙනවද?

    http://remix.lk/download.php?id=1871&action=download මචන් මේකනම් පට්ට
  11. kansa malli

    kawadi,papara,baila,6-8 beat remixes තියෙනවද?

    මචන්ලා නටන්න පුළුවන් පට්ට tamil ඒවා ටිකකුත් දාපන්කෝ re mix උනත් අවුලක් නැ හැබැයි අලුත් 6-8 ඒවා
  12. kansa malli

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    මාත් හොයනවා රස්තා නංගි පැට්ටේක්‌ :eek:
  13. kansa malli

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    සිතමි සිතමි :lol::lol::lol::lol:
  14. kansa malli

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    මං සයිබර් අවකාශයේ අතරමං වෙලා මචන් හතර වටේම ඉන්නේ කඩු කාරයෝ සිංහලයෙක් දැක්ක එකත් සතුටක්
  15. kansa malli

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    ජය ශ්‍රී එලකිරියේත් අපිටම කියලා තැනක හැදුනා එහෙනම් පට්ට ජොලි ෆුල් ත්‍රෙඩ් එකක් වෙයි අනිවා :D
  16. kansa malli

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    සිරාවටම මේකේ මොකද වෙන්නේ :D
  17. kansa malli

    වැඩිහිටියන්ට_පමණයි

    මංනම් ගංජා බෝතලයක් දැකලවත් නෑ :rofl:
  18. kansa malli

    යාල_වන_උද්යානය

    පට්ට මචන් සිතුල් පව්ව පොටෝස් ටිකකුත් දැම්මනම් එළමකිරි නේද
  19. kansa malli

    ~අලුත්~සිංදු~අහමු~

    පට්ට පට්ට මචන් මටනම් ඉතින් රෙගේ වලට වඩා දෙයක්නම් නෑ ;):D
  20. kansa malli

    Tharumini-Chinthy ft Raini Original Video

    කාටවත් එපාදෝ :sorry:

    No contents