1. kansa malli

    Elakiri Super Star Grand Finale - Live Updates

    එලකිරි එලකිරි මචා මේක එලටම කරන්න ඕනේ මමනම් බොක්කෙන්ම සප් එක දෙනවා:D
  2. kansa malli

    Elakiri Super Star Grand Finale - Live Updates

    නියමයි නියමයි මලින්දයෝ.. උඹත් කරන්නේ ඇඟේ හිරිගඩු පිපෙන වැඩනේ:eek: එදාට මාත් මගේ ගිටාර් කට්ට කරගහගෙන එනවා පොඩි සිංදු කෑල්ලක් කියන්න මට පොඩි චාන්ස් එකක් දීපන් හරිද:rofl: මං නිසා උඹට වෙන අකරතැබ්බයක් එහෙම උනොත් ඒවටනම් මං නෑලු හොඳේ
  3. kansa malli

    Miss Earth 2010 | Miss Bikini

    අම්මියෝ...පට්ට සීතලයි :P එලකිරි මචං..තැන්කූ...තැන්කූ:D
  4. kansa malli

    අපිබොනකොටකියනසින්දු

    උඹලා නිකන් බබාලා වෙන්න යනවනේ අපිටත් වැඩියෙන් දැන් බොන්නේ උඹලගෙ එවුන් හවසට කන සාක්කුවේ දාගෙන චාටර් වෙනවා අපිත් දකිනවනේ :lol::lol::lol:
  5. kansa malli

    අපිබොනකොටකියනසින්දු

    එහෙම හොයාගන්න බෑ බං හදවතක් තියෙන එවුන් දැන් නෑනේ එහෙම එකෙක් හොයාගන්නවට වඩා ලේසියෙන් කලු නික හොයා ගන්න පුලුවන් :lol::lol::lol:
  6. kansa malli

    පිස්සු කොර

    මැක්සා මචං මාත් ගාල්ලේ ගිය දවසක මුන්ගේ වැඩ දැක්කා සුපිරි වැඩ්ඩො ටිකක් තමයි:D
  7. kansa malli

    අපිබොනකොටකියනසින්දු

    ටජ් මහලක් තනවන්න බෑ මට... (මට බොක්කෙන් love කරන්න කෙල්ලෙක් නැති නිසා :P) http://www.4shared.com/audio/KJoZrFhY/H_R_Jothipala_-_Thajmahalak_Th.html
  8. kansa malli

    ...Wolverine GTR ...100,000 කඩඉම අභිමුඛ...!!!

    ජයවෙවා මචං එලකිරි වගේ කොල්ලෙක් ඔයා මටනම් 100000 හීනයක් වගේ..ඉක්මනටම සුපිරි වීරයෙක් වෙනවා ඔයා සයිබර් අවකාශයේ වැඩිම පොස්ට් දාපු කෙනත් ඔයා වෙන්න පුලුවන් සමහර විට එලකිරි එකේ මේ වගෙ කෙනෙක් ඉන්න එක ගැන මට හදවතින්ම ආඩම්බරයි :D ජය ජය ජයම ශ්‍රී !!
  9. kansa malli

    රොකට්_තාක්ෂණය

    තෑන්ක්ස් මචං මටනම් හඳට යන්න වෙනම රොකට් 1ක් තියෙනවා:P
  10. kansa malli

    Menna kello ...................

    වතිලයාගේ බොරු මචං ඕකා කාලක් බාගයක් ගහලා යන වෙලාවක වෙන එකෙක්ගේ කඩයක් කියලා ඌම චූ කරද දන්නෑ :lol::lol::lol:
  11. kansa malli

    සූදු පනත සම්මත කළේ එජාපයෙන් නම් විමල් වීර&#352

    ඔව් මුන්ට පුලුවන් ඔය වගෙ ගොන් ආතල් ගන්න තමයි රටේ ඉන්න සමහර හරක් මෙවට රැවටුනාට මුන් හිතනව්ද දන්නෑ ඔක්කොම රැවටෙයි කියලා බූරුවො..:oo: මුන් වගෙ හිඟන්නු පාර්ලිමේන්තුවට යවපු එවුන්ට ගහන්න ඕනේ අම්මගෙන් බීපු කිරිත් මතක් වෙන්න
  12. kansa malli

    මචන්ලා හරක් මස් කන්න එපා [18+]

    අනිවා බෞද්ධයෝ විදිහට අපි ආගමික පිලිවෙත් අනුගමනය කරන එක තමයි වැදගත් හොඳයි කියලා කියන්න කිසිම මිනිහෙක් නෑනේ අද සමහරු කියන්නේ අපි මස් කන්නේ නෑ කන්නේ හොදි විතරයි කියලා බලං ගියාම ඌ තරම් මස් කන එකෙක් හොයා ගන්නත් නෑ
  13. kansa malli

    සූදු පනත සම්මත කළේ එජාපයෙන් නම් විමල් වීර&#352

    මේක මහ කාලකන්නියෙක් දේශපාලනය ගැන තියා සාමාන්‍ය ජීවිතය ගැනවත් අවබෝදයක් නැති හරකෙක් ඕකා නොකා නොබී හිටපු දවස් වලම මැරිලා ගියානම් ඉවරයි රටට හෙන ගැහුවත් කමක් නෑ.. මුන්ගේ සාක්කු වලට සල්ලි එනවනම් කාලකන්නි බල්ලෝ :oo:
  14. kansa malli

    මචන්ලා හරක් මස් කන්න එපා [18+]

    සිරාවටමද ලොක්කයියා.. චයිනීස් කාරයෝ පිස්සු යක්කු.. මං දැක්ක දවසක් උන් බල්ලොත් මරලා කනවා
  15. kansa malli

    මචන්ලා හරක් මස් කන්න එපා [18+]

    මෙතන තියෙන්නේ ආගම් වලින් ගෙනාව මතයක් මචං මුස්ලිම් මිනිස්සු හරක් මස් කනවා,ඒත් ඌරු මස් දැක්කත් උන් දුවනවා සිංහල මිනිස්සු මේ දෙකම කනවා ඒත් අපේ ආගමේ හැටියටනම් මේවා වැරදි වැඩ වෛද්‍ය වරු නම් කියන්නේ හැදෙන වයසේ කෙනෙක්ට මේවා ඔනේ කියලා නේද මචං
  16. kansa malli

    මචන්ලා හරක් මස් කන්න එපා [18+]

    :lol::lol::lol: උඹට පිස්සුද යකෝ
  17. kansa malli

    මචන්ලා හරක් මස් කන්න එපා [18+]

    සිරාවටම ගහපිය
  18. kansa malli

    [Gamaka Sulamula] MaLabe kattiya mey seen eka danwada?X

    පට්ට මචාං මගේ ලඟත් තියෙනවා මේ වගේ ඒව ටිකක් audio විතරයි තියෙන්නේ..සමහරවිට මූගේ ඒවා වෙන්න ඇති මේ voiceම තමයි තියෙන්නේ ඒකෙත්

    No contents