1. Chathuranga1

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ගෙදරින් පර්මිසන් අරන් බීපන් ..නැත්නම් කියයි මාට්ටු උන්නම කිරියේ අයියා කෙනෙක් කිව්වේ කියල :D:D:P:P
  2. Chathuranga1

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :D:D:D කුරුණෑගල ඉදල පැය භාගේ දුරින් මචන් ෆට්ට ප්ලේස් තියනවා හැම පැත්තකින්ම වගේ :yes::yes::D
  3. Chathuranga1

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මම මුලින්ම බිව්වේ අවුරුදු 14 බන් :sorry::sorry::sorry: ඒවානම් ගොන් කම් කියලත් හිතෙනවා වෙලාවකට ..!! :baffled::baffled: කොහොම උනත් උබ දැන්ම නොබී ඉන්න එකනම් සෑහෙන්ට හොදයි ..!! :yes::yes:
  4. Chathuranga1

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කුරුනෑගල කිව්වට ටවුන් ඒරියා එකේ නම් නෑ මචන් එහෙමයි කියල බලන්න තැනක් ඈතා ගලයි වැව රවුමයි ඇරෙන්න ..පොඩ්ඩක් එහාට යන්න ඕනේ ..!! දබුලු පාර පැත්තෙන් ගියොත් ඉබ්බාගමුව පැත්ත ,එයින් එහාට.. නුවර පැත්තෙන් මාවතම සයිඩ් එක වගේ, ටිකක් දුරින් දුරින් තියනවා මචන් සුපිරි ප්ලේස් :yes::yes:..!
  5. Chathuranga1

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ෂෝ එක උපරිමයි මචන්..එකයි ගිහිල්ල අයෙත් අවේ ..!! සුභපතනවා කරන කියන සියලු කටයුතු සාර්ථක වෙන්න කියල ගුඩ් නයිට් මචන් ..බුදු සරණයි :) :)
  6. Chathuranga1

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගුඩ් නයිට් මචන් ..බුදු සරණයි :) :)
  7. Chathuranga1

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එනමුත් මගේ ආදරේ එක් අයෙකුට පමණයි :cool::cool::yes:
  8. Chathuranga1

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    උබ කොහේ යන්නද ..:dull::dull::frown: ඉදපන් බන් තව ටිකක් ..!!
  9. Chathuranga1

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    එහෙනම් දුප් පොඩි එකා :growl::growl: :lol::lol: වරෙන්කො ..කුරුණෑගල පෙන්නන්න ..!! ඉබ්බාගමුව වැව පැත්තේ හුලන් වැඩි වැඩි සෙට් උනාම ..!! ආතල් එක බලන්න ඕනේ ..!! නවතින්න තැනක් නම් සෙට් කරන්න බැරියයි බන් ..! ඇවිදින්න තැන් තියනව බන් මෙහෙ අම්බානක :yes::cool:
  10. Chathuranga1

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :baffled::baffled::baffled: සමකොනි ත්‍රිකෝණයකි ඔයත් මමත් ඇයත් හිදින.... එනමුත් මගේ ආදරේ එක් අයෙකුට පමණයි
  11. Chathuranga1

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    සෙට් වෙලා වරෙල්ල ඔක්කොම එහෙනම් :yes::yes::cool:
  12. Chathuranga1

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    එහෙනම් වෙන මස් ටිකක් සෙට් කරන්නම් ..දවසින් යන්න එන්න එපා බොලන් ..!! දවසක් දෙකක් නැවතිලා නාල කාල පිස්සුවක් කෙලලා යන්න වරෙල්ල :yes::cool:;) ඌර ඉන්නවා බන් ..!! තෙල වැඩි හැබැයි වල් උරගෙ ..!! වරෙන් එහෙනම් ..ඔහේ ඉදල උස්සන් එන්න ඕනේ නෑ මෙහෙන් ගමු ,,ඉම්පොර්ටන්ට් භාණ්ඩයක් නම් ඉතින් කමක් නෑ :D:D...
  13. Chathuranga1

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :lol::lol::lol: වෙලාවට අද නෑ ..නැත්නම් අහගන්න තිබ්බ ..!! :lol:
  14. Chathuranga1

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හුටා මාට්ටු නේ ..!! දෙන්නම නිසා අවේ ඉතින් ..!! :sorry::sorry:
  15. Chathuranga1

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කුරුණෑගල බන් :yes::yes::cool: දඩ මස් ටිකකුත් මිපැණිත් එක්ක සෙට් උනානම් ඉතින් ..!! :cool::cool:
  16. Chathuranga1

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එලිසි ..!! ඔයා එහෙනම් මට එරෙහි උනා අන්තිමේ ..මම ඔයාට පාලු නිසා අවේ :( :D:D:D ලොල් බන් ..!! නෑ බන් මට බයංකාර හින පේනවා ..!! කෝ අර ලබ්බ :frown::frown::growl: ;);):love: iknw iknw,එකනේ මම අවේ ආයේ :D:D
  17. Chathuranga1

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :yes::yes::yes:;););) ඔකේ ආතල් එක මොකෙකින් වත් ගන්න බෑ බන් මටනං ..!! අමුතුම ආතල් එකක් තියෙන්නේ පොඩ්ඩක් බඩ බුරුල් වෙන එකනම් තියනවා තමා..එත් එකත් හෙන ආතල් :lol::D
  18. Chathuranga1

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :lol::lol::lol: තොපිලට පින නෑ බන් ..වෙලාවට අපේ පැත්තේ ඇවිල්ල සෙට් වෙයල්ලා රයිඩර් ලොක්කත් එක්ක මම සුපිරි බඩු ටිකක් සෙට් කරලා දෙන්නම් :cool::cool:

    No contents