යාලුවනේ කවුද එන්නේ ලබන සෙනසුරාදා අපේ වෝල්ටර් අයියත් එක්ක මාතර පැත්තේ ගිහින් එන්න. පොල් හේනේත් ගිහින් මුහෙදේ නාල එහෙම පොඩි ෆන් එකකුත් දාල එම්මු. අපි මේක හමුවෙන්න අවස්ථාවක් කරගම්මු ඉතින්
@Udee KJ @Martian Professor @tharakaf @planner123 @Ysa Karu @MihiCherub @Inigo Montoya @Daminduwa @devops...