ඒ නම සදහන කරන්න එපා කිව්වේ අපේ @Lovtus සහෝ. මමත් එක්ක පොළග වගේ රණ්ඩු කෙරුවට හිත හොද කොල්ල. මමත් එක්ක කතා කෙරුව පසන්ගේ සිදුවීම ගැන. දැන් හැමෝම දන්නවනේ නම දන්නා එපා කිව්වේ කවුද කියල. ඒ නිසා දැන් නම දාන්න වෝල්ටර් සහෝ.
@Walter White සහෝ අයියට මේ වෙලාවේ විශේෂ ස්තුතියක් කරන්න ඕන මේ වගේ කැපවීමෙන් මේ...