නැ ඉතින් එහෙම එකම් තිබ්බා නම් ප්‍රති පලයක් එපැයි. ඔරිජිනල් තම්බ් පොහොසත් (forget Bangladesh Pakistan Afghanistan). ඔරිජිනල් හෙළයො ඉන්නෙ ලන්කාවෙ, ඉතින් කො 2700න් හැදුනු වීනිත දර්මිශ්ට මිනිස්සු වත් අඩුම ගානෙ. නටබුන් විතරද පෙන්නන්න තුයෙන්නෙ. ප්‍රතිපලයක් නෑ ප්‍රතිඅලයක් නම් තියෙනවා. අපෙ එවුන්ගෙ...