මොනම ආගමකවත් කිසිම නායකයෙක්වත් කියල නෑ ආගම වලට ගරහන්න කියල. බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නෑනේ බන්. මමත් මුස්ලිම් තමයි ඒත් මමත් පිලිගන්නවා මූ කරපු එක වැරදි කියල. මේවගේ එවුන් Thread එකක් දාල උන්ට ඕන දේ කරගන්නෙත් උඹල හින්දමයි. මේ වගේ Thread වලට Reply කරන්නෙ නැතුව ඉදපල්ලා. පොඩ්ඩක් කේන්තිය...