ඊයේ (25) රාත්‍රී 7ත් 8ත් අතර දෙහිවල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය හරගා යෑමට ගොස් තරුණියන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂණයට පත්වුණා. මෙම තරුණියන් දෙදෙනා මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ හෝටලයක තිබුණු සාදයකට සහභාගී වීම සඳහා යමින් සිටියදීයි.
මොවුන් සමඟින් තවත් පිරිසක් කාර් එකකින් අදාල...