1. Kasippu Sira

    Marry කලාට පස්සේ

    පිස්සුද බං.. අපි ඉන්නේ මේ යස අගේට..
  2. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ආාා උඹ මොකෝ මේ පැත්තේ .
  3. Kasippu Sira

    Sexy Sonakshi Sinha

    හම්මේ ඉතිං
  4. Kasippu Sira

    ලංකාවේ හොදම වෙබ් අඩවි 10 අතරින්

    හොදම කියන වචනේ වෙනුවට ප්‍රසිද්දම කියන වචනේ තිබ්බනම් හොද නැද්ද..
  5. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අකිලයෝ දාපං ඉක්මනට.. සිරියා උඹට නෙලයි වගේ නැත්තම්.. :dull::dull:
  6. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කොරලම තමයි බලන්න වෙන්නේ.. :oo:
  7. Kasippu Sira

    HBO Hits weda nedda balapan topilata...

    අම්මත් එක්ක ජාතික රූපවාහිනිය බලාගෙන ඉදපං පාඩුවේ..
  8. Kasippu Sira

    === ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

    Fast bowlers ලා කීයක් ඉන්නවද බං..
  9. Kasippu Sira

    7778 ඉක්මනට වරෙන්

    Call එකක් දීලා අහපං..
  10. Kasippu Sira

    2 lak loan

    මචං දැන් හැමතැනම වගේ ඔහොම ලෝන් දෙන තැන් තියනවා. මමනම් හරියටම එව්වගේ නම් දන්නේ නෑ.. Commercial credit එකට පොඩ්ඩක් කතා කරලා බලහං..
  11. Kasippu Sira

    15,000 ට ගන්න පුලුවන් මොනවද හිටං

    උඹට ඹ්නේ ඇප්ස් මොනවද කියපං මචං.. ඉස්සර වගේ නෙවෙයි දැන් ඇප්ස් තියනවා වින්ඩෝස් වලට. මටනම් ඇන්ඩ්‍රොයිඩ්වලට වඩා සුපිරියි වින්ඩෝස් ෆෝන්. අඩුගානට හිරවෙන, වැඩක් කරගන්න පැයක් විතර බලන් ඉන්න වෙන ෆෝන් එකක් ගන්නවට වඩා හොද නැද්ද සුපිරි Features ටිකක් තියෙන වින්ඩෝස් ෆෝන් එකක් ගන්න එක..
  12. Kasippu Sira

    15,000 ට ගන්න පුලුවන් මොනවද හිටං

    Zigo, Etel වගේ එව්වනම් ඇති බං ඔය ගානට
  13. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ක්ලාස් කට් කරලා අත් උදව් දෙන්න ගියපු කාලෙකුත් තිබ්බා බං.
  14. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචං ටයිටල් එකේ ස්පේස් තියන්නේ නැතුව ඒ වෙනුවට Underscore දාලා බලහං..
  15. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එහෙනම් ඉක්මන්ට පටන් ගන්න වෙයි මචං.. කෙවින් එන්නේ නෑ බං උඹ පටන් ගනින්.. ටයිට්ල් එක මේකම දාලා පාර්ට් 2 කියලා දාමු. ඹ්නෙනම් උඹ ත්‍රෙඩ් එක හදලා සොහොනට දියන්. ත්‍රෙඩ් ඩිසයින් කරන වැඩේ ඌ හොදට කරනවා.. :D:D
  16. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    නියමයි මචං..
  17. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කිව්වනම් අපිත් එනවනේ සහෝ උදව්වක් දෙන්න.. ආයෙ සිරාවටම.. :D:D
  18. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කොයි මේ වින්ඩෝස් කුකුල්ලු..

    No contents