@Walter White මම දැන් පසන්ට කතා කරා. උට මේකේ අයගෙන් උදව්වක් ඕන කිව්ව හොද ඇස් ඩොකෙක් හොයාගන්න.. ඔයා උව බලන්න ගියාම උට ඕන මොන වගේ උදවුව්වක්ද, මොන වගේ ට්‍රිට්මන්ට් කරන ඩොකෙක්ද කියල හරියට විස්තර අහගන්න. එයා කිව්වා ඒ විස්තර ඔක්කොම එක්ක මේකේ එයා වෙනුවෙන් ත්‍රෙඩ් එකක් දාන්න කියල. ඊට පස්සේ මේකේ අය eye...