1. sinhawanshaya

    හොස්පිටල් එකේ නැති බෙහෙත් පිටින් ගන්න ලියල දීලා අපිට වැරදි කාරයෝ වෙන්න බෑ.

    හෙළ සෞක්ය සෙවය. කො ඉතින් තම්බියාට බැන්නාට කො පෙන්නපන්කො ලොකෙට "මෙක තමයි හෙළ රාජ්ජෙ, අපි තමයි හරියට කරන්නෙ හොර මැර කම් නැතුව". කො මුකුත් බැ නෙ
  2. sinhawanshaya

    මේ Course එක හොයල දෙන්න පුලුවන්ද, JAVA 😊

    තම්බින් ගෙ එවයෙන් ඉගෙන ගන්න පුලුවන්ද? Compile වෙයිද? public static void main(String args[]){ System.Out.printLn("Allahu Akbar!"); } වගෙ එකක් දැක්කොත් දිරවයිද මන්දා
  3. sinhawanshaya

    හේතුවක් නැතිව කොළඹ ගිය 18ක් අත්අඩංගුවට 🤣

    අඩො කොහොමද ප්‍රජාතන්ත්‍රවාදෙ? රසද Ara kattia charter kiyana pitarata ohoma na
  4. sinhawanshaya

    ඉන්දියානුවන් ලන්ඩනයට ජීව අවි ප්‍රහාර එල්ලකරයි

    ඇයි අර පැරිසියෙ ඩාන්සින්ග් චෙයාස් අවුරුදු උත්සවයෙ මරා ගන්න එකක් තිබ්බෙ හෙළයො ටිකක්
  5. sinhawanshaya

    ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් දරැවන් 23 දෙනෙකු මියගොස් ඇත.

    ඉතින් කටක් තියෙනවා.. ඕන දෙයක් කියන්න පුලුවන්. කියන හැම දේම හරි වෙන්න ඕනෙ කියලා එකක් නැහැනේ.
  6. sinhawanshaya

    ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් දරැවන් 23 දෙනෙකු මියගොස් ඇත.

    menna mekaa kiwwuwa eka sarayak, dan hoyanna kammali Edited: eka sarayak neme, hamadaama kiyanawa
  7. sinhawanshaya

    ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් දරැවන් 23 දෙනෙකු මියගොස් ඇත.

    උම්බ එකක් කියනවා, ගනයො තව එකක් කියනවා,
  8. sinhawanshaya

    ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් දරැවන් 23 දෙනෙකු මියගොස් ඇත.

    ඔකම තමයි "සියලු දෙ වෙන්නෙ කලින් අකුසල්, කුසල්, කර්ම විපාක අනුව" උම්බලට කරන්න පුලුවන් දෙකුත් නෑ
  9. sinhawanshaya

    ඇයි අපිට නොදෙන්නෙ

    ඔන්න බෙබෞද්ද හෙළයොන්ගෙ සායම යවලා
  10. sinhawanshaya

    ඉන්දියානුවන් ලන්ඩනයට ජීව අවි ප්‍රහාර එල්ලකරයි

    ඇයි දැක්කෙ නැද්ද නොර්වෙ හරි කොහෙ හරි වෙසක් පෙරහැරක් යනවා ලන්කාවෙ එවුන් ලැස්ති කරපු
  11. sinhawanshaya

    සුරිය අරණ ෆිල්ම් එක...

    ලමයින්ට කියන්වා නම් "මම මෙක සල්ලි දිලා ගත්තෙ නැ, වැරදි වැඩක් කරෙ කොපි අරගෙන" කියලා කියනවා නම් හොයලා දෙන්න හදන්නම්
  12. sinhawanshaya

    එයාර් ඉන්දියා ගුවන් අනතුර නවීන තාක්ෂණයෙන් ප්‍රති නිර්මාණය කළ ශ්‍රී ලාංකික තරුණයා!

    මුට Boeing එකෙන් කලු පෙට්ටිය දීල "මල්ලි විඩියො එකක් හදලා අපිට ආපහු දෙන්න" කියලා තියෙන්නෙ, මු ඉතින් එදා ට්‍රැෆික්, ලෙට් වුන අය ගැන ඔක්කොම ඉන්ටවීව් අරන් මෙක හදලා තියෙන්නෙ muta meken hari kamak na views aran goda yanna puluwan nam. hela siri lanka! ------ Post added on 1750648215
  13. sinhawanshaya

    ඉස්සර ලංකාවේ අමුතු වැඩ

    The best in order 1. gani and miniha live together away from their parents ⭐⭐⭐⭐⭐ 2. miniha goes to the gani's maha gedara ⭐⭐⭐ 3. gani comes to miniha's gedara ⭐
  14. sinhawanshaya

    ඉස්සර ලංකාවේ අමුතු වැඩ

    ආවු, පකිස්තානෙ ක්‍රමෙ නෙ හෙළයො කැ ගැහුවාට පිලිපැදලා තියෙන්නෙ, ma' brothers!
  15. sinhawanshaya

    අයං ඩෝං ෆෝ සේල්

    Thank you!, Ela kollek !

    No contents