🔴 අද මධ්‍යම රාත්‍රී සිට හදිසි නීතිය දානවා - පාන්දර ගෝල්ෆේස් සුද්ද කරනවා.
සියල්ල සූදානම් වෙමින් තියෙන්නේ ඒකට.
හැම තප්පරයක්ම live දෙන්න. සියලුම updates පුළුවන් විදිහට හරි ඉංග්‍රීසියෙන් දෙන්න.
පාර්ලිමේන්තුව වටේ පන්නා පන්නා තනිතනි මනුස්සයාටත් කදුළු ගෑස් ගහනවා. කීයක් පැහැර ගත්තාද කියලාදවත් දන්නෑ තාම