1. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අවුරුදු කීයකට කලින්ද මචං. දැන් වින්ඩෝස් 10 යූස් කරලා බලහං.. මටනම් මාර ලේසියි..
  2. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    OneDrive ->Settings -> Camera Upload on කරාද මචං.. Upload on metered connection මොකද්ද තියෙන්නේ කියලා බලලා ඒකත් වෙනස් කරලා බලහං..
  3. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    PC එකේ බෝර්ඩ් එක ගිහින්ලු උගේ.. (තුසිතයා තමයි කිව්වේ)
  4. Kasippu Sira

    කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

    හැමදේම වෙන්නේ හොදටයි කියනවනේ බං..
  5. Kasippu Sira

    ගල් help

    බම්ප් තමයි ඉතිං
  6. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :P:P වැරදි ත්‍රෙඩ් එකකට ඇවිත්ද..
  7. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සංකපාල අයියේ මරු අවතාරේ.. මොකද්ද උඹේ පෝං එක..
  8. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උඹනේ වලත්තයා.. අම්මියෝ... කපටී උයා..
  9. Kasippu Sira

    browser help machan

    සිස්ටම් ඩේට් එක හරිද බලහං මචං.
  10. Kasippu Sira

    කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

    ඒ හැගීම මාත් වින්දා මචං..
  11. Kasippu Sira

    මෙගා නාට්ටි බලන ගැනු රොත්තම ලබන ආත්මේ

    හැඳි ගැවිලා අකුලොලම පල
  12. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අපි අකිලගේ හත් දවසේ දානෙට යන්න සෙට් වෙමුද මචංලා.. :rofl::rofl::rofl:
  13. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අඩෝ වලත්තයා උඹ දැම්මද අල්‍රුත් එක..
  14. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උකයි. මමනම් තාම දැම්මේ නෑ.. බග්ස් වරඩී වගේනේ.
  15. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සිම් එකේ නම වෙනස් කරලා නිසාද දන්නෑ බං.. රිසෙට් පාරක් දාහං..
  16. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උඹටනම් මාර අපලයි බං..

    No contents