Javascript අමාරුයි බන් :( help me
මන් කරන්නෙ software engineering.... මන් දෑන් මාස 4කට කලින් degree එක complete කරේ. දෑන් javascript, php, html, css, bootsrap develop කරන company එකක work කරන්නෙ. අඩෝ javasript පට්ට අමාරුයි යකෝ.. මට job එකත් එපා වෙලා ඉන්නෙ... training එක මාස 6යි... මට පේන විදිහට...