මේ @comx රුපියල් දාහක් වත් වටින්නේ නැති ගල් නේද මේ. මේවගේ වැඩ කරන්න එපා ඉගන ගන්න කෙනෙකුට..
මේවා වටින්නේ නෑ කියල මට කිව්වේ @thushana
මේවා ඇත්තටම වටින්නේ නෑ නේද??
මම දන්නෙත් නෑ මට කිව්වේ @thushana උඹේ ගල් වටින්නේ නෑ කියල. ඕව තිරුවානා ගල් කිව්ව, මෙන්න සාක්ශි