Sri ලංකාවෙන්~බොලිවුඩයට~තවත්~**තරුවක්*
බොලිවුඩ් සිනමාට එක්වූ ශ්‍රී ලාංකික රූ රැජිණක් වන ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් මේ දිනවල බොලිවුඩ් රසික රසිකාවියන් අතර ජනප්‍රිය තාරකාවියක් බවට සිටියි. ඒ අතරම තවත් ශ්‍රී ලාංකික සුරූපිණියක් බොලිවුඩ් සිනමාවට පා තැබීමට සූදානමින් සිටින බවට ඉන්දීය මාධ්‍ය වාර්තා...