ඔව් මම දන්නවා languages දෙකක් compare කරන එක වැරදි මොකද එක එක ඒවගෙන් කරන්නේ එක එක වැඩ. නමුත් මචං මම දැනට කරන්නේ java. නිකන් ඉන්න ගමන් පොඩි පොඩි system හදනවා එක එක කඩ වලට. මේ දවස් වලත් system එකක් ගහනවා pharmacy එකකට. Java + swing තමයි කරන්නේ. හැබැයි වැඩිකල් javaSe වල ඉන්නේ නෑ. ඉක්මනටම jsp වලට...