1. Yudewwa

    ටිකක් නෙවෙයි හුඟක් බිසී

    ජෙප්පොන්ගේ සමාජ මාද්‍ය වීරයා....
  2. Yudewwa

    Github Down ?

    ඒ ඩොමේන් එකත් විකුන්නද ඩොලර් බර ගානකට මසුරුසිටාණෝ.....
  3. Yudewwa

    අවුරුදු 40කට ආසන්නව පොළොව යට තිබිල මට හම්බ උන හැන්ද

    ඔව් 70 කාලේ ඔය පැති වල මේ තරම් ජනාකීර්ණ නෑ. පොඩි පොඩි ගම්මාන, ලොකු කුබුරු, ලදු කැලෑ බහුලයි. වත්ත ස්කෑන් කරන්න බලප්‍ර්ත්‍ර ලබා ගන්න පුළුවන්.
  4. Yudewwa

    මසුරුසිටාණෝ....

    මේ එළකිරි එකෙත් ඉන්නව මේ වගේ කැරිම මසුරුසිටාණෝ කෙනෙක්. තවුසන් ටෝක් ඒත් බෙට්ටේ තියන රුපියලත් දිවෙන් ගන්න තමයි කල්පනාව.. කවුද කියල දන්නවනේ ඉතිං.
  5. Yudewwa

    Meet Shen Tharindu Senanayake, a growing Sri Lankan Freelancer, SEO Consultant, and Digital Growth Specialist, helping businesses . . .

    Meet බලු බෙට්ටේ තියන රුපියලත් දිවෙන් ගන්න මසුරු සිටාණෝ හෙවත් @Emios
  6. Yudewwa

    🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴

    ත්‍රෙඩ් එක ගැන උඹ වද වෙන්න එපා. එක කරගෙන යනව ගානට. උඹ ගැන වෙනම ත්‍රෙඩ් එකක් පස්සේ අරින්නම්. පොඩ්ඩක් හිටපිය මසුරු සිටාණෝ..
  7. Yudewwa

    🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴

    බෙට්ටේ කැටයම් දාන්න එපා ඉතින් දැන්. අපි දන්නව උඹේ කැටයම්.
  8. Yudewwa

    මචන් ලොකු අවුලක් බන්

    මෙන්න මේ කැල්ල දාන්නේ නම් හොදම හිතේ අමාරුවාට නේද???
  9. Yudewwa

    🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴

    අම්මෝ බන් උඹව ගෙදරකට රෙන්නවත් වැද්ද ගන්න නරකයි. රිලා ඉවර වෙලා ලැට්වලත් කඩල හාරල "මේ මගේ බෙට්ට මම ගෙදර අරන් යනවා " කියල ගු බෙට්ටත් උස්සන් යාවි. :ROFLMAO: ⚡ කැරිම හිගන්නෙක් යකෝ තෝ නම්.
  10. Yudewwa

    මචන් ලොකු අවුලක් බන්

    අන්තිමේදී මැරිල යාවි කුණේ කුණු වෙලා...
  11. Yudewwa

    🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴

    ඔව් ඔව් උඹට ෂණික මොචනේ වෙන්නේ ගු බෙට්ටේ රුපියලක් දැක්කොත් විතරයි කියල දන්නව මසුරුසිටාණෝ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  12. Yudewwa

    මචන් ලොකු අවුලක් බන්

    අම්ම තාත්තට කෑම ටිකක් කන්නවත් වියදම් කරනවද මසුරුසිටාණෝ උඹ?
  13. Yudewwa

    🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴

    අම්මෝ අම්මෝ. එක නම් දන්නවා ඇති. කැරිම තවුසන් ටෝක් දෙන්නේ. ඒත් ගු බෙට්ටේ තියන රුපියලත් දිවෙන් ගන්නේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO: අනේ පලයං පකෝ යන්න.
  14. Yudewwa

    🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴

    අම්මෝ.. උඹෙන් ගන්න සල්ලි නිකමට හරි අරුට දුන්නොත් උට ලේබඩ ගිහින් මැරේවි.. ඕක උඹම තියා ගනින් තවුසන් ටෝක් මසුරු සිටාණෝ.. මේකේ උන් උඹේ හැටි දැනගත්ත එකම ලොකු දෙයක්.
  15. Yudewwa

    අවුරුදු 40කට ආසන්නව පොළොව යට තිබිල මට හම්බ උන හැන්ද

    කොට්ටාව, අතුරුගිරිය, හොම්මගම ඒරියා වලත් ඉස්සර වතු තිබ්බ. ඔය උඹ කිව්ව වගේ, කොපි, කුරුදු වගා ගොඩක් තිබ්බ පළාත්. ඒ වගේම සුදනන්ගේ පොඩි පොඩි වතු බන්ගලාත් ගොඩක් තිබ්බ පැති. ඒ වගේම මිනිරන් කර්මානත්යත් කොලබ අවට ගොඩක් තිබ්බ. සමහර විට ඔය හරියත් ඒ වගේ සම්බන්දයක් තිබ්බ තැනක් වෙන්න පුළුවන්
  16. Yudewwa

    🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴

    අනුරාධත් දුන්න නේ බන් සල්ලි. උ වේලාසනින් දීල තිබ්බ. ඒ අතින් උ ග්‍රේට්.. @Emios
  17. Yudewwa

    අවුරුදු 40කට ආසන්නව පොළොව යට තිබිල මට හම්බ උන හැන්ද

    නියම අතීතයක් තියන ඉඩමක් වගේ ඔයාලගේ ඉඩම නම්. මේ මොන පළාතේද? ඔය පස් වලට යට වෙලා ගොඩක් දේවල් ඇති.සමහර ඒවා දිරල ගිහින් ඇති. මේ වගේ මල නොකන දේවල් තව හොයා ගන්න පුළුවන් වේවි සමහර තැන් වලින්. පැරණි බෝතල් එහෙම ඇති. පරණ කුනුවලක් තිබ්බ තැනක් හොයා ගත්ත නම් ගොඩේ ගොඩ.. පට්ට ඇන්ටික් ටිකක් ලැබේවි..
  18. Yudewwa

    🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴

    සමා වෙන්න බොසා මට. ගිය මාසෙත් ඩොලර් දහඅටදහසට වෙබ්සයිට් එකක් විකුන්න නිසා පැලෙන්න සල්ලි ඇති කියල හිතල එහෙම කිව්වේ.. ආපහු ඒ වරද කරන්නේ නෑ. මේක ඉවර වෙනකම් අපි ඉන්නව ඔයා එක්ක.
  19. Yudewwa

    අවුරුදු 40කට ආසන්නව පොළොව යට තිබිල මට හම්බ උන හැන්ද

    ආච්චිලා සල්ලි වලට ගත්තනම් පාරම්පරික වෙන්න බෑනේ. ආච්චිලගේ තාත්ත, එයාගේ තාත්තල වගේ නම් පාරමපාරික ඒව වෙන්නේ. සමහර විට ඔය හැන්දත් ඔයාලගේ ආච්චිලා හෝ එයාගේ තාත්තල ඒ කාලේ පාවිච්චි කරන්න ඇති. අම්මගෙන්, තත්ටගෙන් අහල බලන්න. සමහර විට එයාලට මතකයක් තියෙන්න පුළුවන්.

    No contents