1. Yudewwa

    🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴

    @AnuradhaRa දැං අතේ මුදල් යහමිං ගැවෙසන එකේ කරමුද රටටම පෙනෙන්න උපකාරයක්.
  2. Yudewwa

    🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴

    @Emios මේ ආත්මෙ පිනක් කර ගම්මුද?
  3. Yudewwa

    🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴

    තව සති එකහමාරක් විතර එකතු කරන්න තමයි හදන්නේ. pasansnoop දැන් ඉන්දියවේ ඉන්නේ ශල්‍යකර්මයක් සදහා. එක නිසා කල් තියනව
  4. Yudewwa

    THE X-FILES reboot

    මේ මොන කැරි ජරාවක්ද මේ?
  5. Yudewwa

    කාලය ⏳

    මේවගේ ඒවා දන්නා එපා පොන්න්යෝ. සසර කල කිරිඑන්වට වඩා මොලේ සවුත්තු වෙන්ව හිතල
  6. Yudewwa

    අම්මෝ පට්ට දුකයි.

    දැඩි දඩුවම් දෙන්න ඕන.. අත පය කඩල, කපල දාන්න.
  7. Yudewwa

    අම්මෝ පට්ට දුකයි.

    මේ ළමයාගේ වේස අම්ම හොරමිනිහෙක් එක්ක පැනල ගිහින් මේ ළමයත් එක්ක. අද උදේ මේ ළමයට හොදටම ගහල ගහල පාරේ දාල ගිහිල්ල. හරිම අහිංසක දරුවෙක් ්. පොඩි එකා කතා කරන විදිය දැක්කම පපුව පිච්චිල ගියා.. හරිම අසරණයි කොහොම කරනවද මේව. link - Link to Facebook Video
  8. Yudewwa

    කොග්ගල තියෙන Martin වික්‍රමසිංහ Museum එකට ගිහිල්ලා තියෙනවද ?

    ඒ කාලේ ඔහොම ෆුල් නිදහසේ සුපිරි පරිසරයක හිටපු නිසා වෙන්න ඇති මාටින්ට පට්ට අදහස් මොලේට එන්නත් ඇත්තේ.
  9. Yudewwa

    ජීවිතය කටුකයි කියන එක හදල දීපන්..

    ජීවිතය කටුකයි කියන එක හදල දීපන්..
  10. Yudewwa

    කොග්ගල තියෙන Martin වික්‍රමසිංහ Museum එකට ගිහිල්ලා තියෙනවද ?

    මේ ගෙදර ඉස්සර මේ වගේ පොඩියට තිබ්බට පිටිපස්සට ගොඩක් දිගයිලු නේද??
  11. Yudewwa

    අඩෝ මේ පොඩි කෙල්ලට කරල තියෙන දේ බලහන්. 😭

    හපෝ බන්. කොහොමද මෙහෙම පොඩි ළමයෙක්ට කරන්නේ...
  12. Yudewwa

    කොග්ගල තියෙන Martin වික්‍රමසිංහ Museum එකට ගිහිල්ලා තියෙනවද ?

    බලපන්කො ඉතින් අද්‍යාපනය චාරිකාව අස්සේ එතන බලහත්කාර කම් කරන්නත් ගිහින්.
  13. Yudewwa

    ලී පදම් කරන්න

    ලි පදම් කරන්න බන් ගොඩක් වෙලාවට කරන්නේ ලිය වතුරේ ඔබල සතියක් විතර තියනව වතුර පල් වෙනකම්ම.. ඒකට පොල් ලෙලි, පොල් අතු ගිනිසීරියා කොළ එහෙමත් දාන්ඕන.. මොනවද ලි වර්ගය පදම් කරන්න ඕන? පිස්සු නෙවෙයි ඉස්සර එහෙම තමයි ලි පදම් කරන්නේ. දන්නේ නැත නම් කාගෙන් හරි වැඩිහිටි කෙනෙක්ගෙන් අහන්න. මඩේ හෝ වතුරේ පල් කරලා...
  14. Yudewwa

    🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴

    @Walter White මහතාට ගොඩක් පින් මේවගේ දේවල් වෙනුවෙන් නිතරම මුල්තැන ගන්නවට. අපි ඔක්කොම පුළුවන් විදියට උදවු කරමු. මට ප්‍රස්නයක් තියනව. අපි මේ එකතු කරන මුදල් දෙනවද? නැත් නම් වෙන දෙයක් පසන් වෙනුවෙන් කරනවද? මම නම් හිතන්නේ දැනට උට යන වියදම් වැඩි නිසා සල්ලි දෙන එක හොදයි. පොර කිව්වා විදියර දැනටම ලක්ෂ 20...
  15. Yudewwa

    🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴

    මේ ලින්ක් එකේ ත්‍රෙඩ් එකේ මුලට දමන්න. විස්තරේ හරියට දන්නේ නැති අයට දැන ගන්න. https://elakiri.com/threads/pasansnoop-සහෝ-නැවත-එන-එකක්-නෑ-ඉතා-දුක්බර-සිදුවීමක්.2260781/
  16. Yudewwa

    ලස්සන පිළිකාවක් 🏵️

    ඔය මොකක්ද බන්?? මුහුදේ තියන අර පැල ජාතියක් වගේ.
  17. Yudewwa

    නන්දා මාලිනී සහ විශ්වවිද්‍යාල සිසුන් ගැන...

    මේක බොරු කියල කියන්න බැහැ. සමහර විට තරුණ කාලේ කරපු ගොන් බුරු වැඩක් වෙන්නත් පුළුවන්.
  18. Yudewwa

    කැමරාවක් ගන්න...

    පිටරට ඉඳල එන කෙනෙක්ගෙන ගෙන්න ගන්න
  19. Yudewwa

    pasansnoop සහෝ නැවත එන එකක් නෑ. ඉතා දුක්බර සිදුවීමක්.....

    මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් දමන්න මුලට. සමහර දන්නේ නැති යට විස්තරේ මුල ඉඳලම දැනගන්න. බ්‍රෝ මම නම්බර් එක දෙන්නම්. හැබැයි තව සතියකින් කෝල් කරන්න. ------ Post added on 1786624225

    No contents