1. MAHAWELI

    උබලත්_ඒ_කාලේ_මෙහෙමද..??

    පස් මහ බැලුමිි වලට 7 පංතියේ එකෙක් දුන් උත්තර තාම මතකයි මචො, වටිිටක්කා බැලුමිි, බෝල බැලුමිි ,දිග බැලුමිි, නයි බැලුමිි, පාට පාට බැලුමිි, (හැබැයි දැන් වුු bank account කෙනෙක්)
  2. MAHAWELI

    කැඩුනොත් ඔක්කොම ඉවරද .

    ගෙදර තියෙන මල් පොචිිචි ටික කඩලා දාන්න ඔින මරු art එකක්,
  3. MAHAWELI

    කරවල මිලදී ගන්නේ බලාගෙනයි

    කරවල විතරක් නෙවෙ, කල් ඉකුත් විිමට ඇති හා කල් ඉකුත් වුනු ගොඩක් ආහාර වර්ග විකිනිමට මෙිි අවුරැදු උත්සව කාලය යොදා ගන්නවා, ඉතිං පාරිභොගික අප මෙිි ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි.
  4. MAHAWELI

    XXX-නම් නෙමෙයි

    Good post
  5. MAHAWELI

    ආදරණිය ගුණදාස කපුගේ

    මතකය අවධි කිරිමක්, එල මචං.
  6. MAHAWELI

    බක්_පොහෝ_දිනය_අදයි!

    තෙරුවන් සරණයි....!!!
  7. MAHAWELI

    *** නිධන් වස්තු සොයා ***

    BEST!!! ගවෙිිෂණාත්මක සටහනක්.
  8. MAHAWELI

    වස විස සොදා හරිමු ....

    Yes machan, :-) ඵ් වුනත් පිට පොත්තෙ කුනු ටික හරි අයින් කර ගන්න පුළුවන්, අඹ ,මිදි ,ඇපල් ,පේර වගෙ එවගෙ.
  9. MAHAWELI

    සරාගී කිම් දිනකට 15 වතාවක් රති කෙලියේ යෙදෙන&#3

    පැටියෙක් හදන්ටලු නේද මචං, i see that magz.
  10. MAHAWELI

    වස විස සොදා හරිමු ....

    වස විස සොදා හරිමු .... අප කැමට ගන්නා පලතුරු වෙලද පොලෙදි මෙන්ම නෙලා ගැනීමට පෙරත් විවිධ දුෂය තත්ත්වයෙන් තිබ්ය හැක. මෙිවා පිරිසිදු කර ගැනීමට විනාකිරි කොටසකට ජල කොටස් හතරක් (විනාකිරි50ml+ ජලය200ml) එක්කර සාදාගත් ද්‍රාවණයේ හොදින් සොදා විනාඩි 10 පමණ පෙගෙන්නට හැරීමෙන් විෂ බිජ සහ කුණු ඉවත් කර ගත හැකිය.
  11. MAHAWELI

    බිත්තරෙ හොදද?

    අප කැමට ගන්නා කිකිලි බිත්තර ජල බදුනකින් පරික්ෂා කල හැක. 1. අඵත් බිත්තර- ජලයේ තිරස් (-)අතට පතුලට ගිලේ 2. සතියක් පරණ බිත්තර- ජලයෙ සිරස් (|) අතට පතුලට ගිලේ 3. සති තුනක් පරණ බිත්තර- බිත්තරයෙන් අඩක් ගිලි පාවෙි 4. පරණ බිත්තර( නරක් වුන)- ජලයේ පාවෙිි
  12. MAHAWELI

    ලෑලි බංකුව

    නංගිලාගෙ කොන්දෙ ඇදය දිනකට පැය පහක් වසර 05 ක් පුරා වැරදි ඉරියව් වලින් ලෑලී බංකුවල වාඩි වී සිටින දරුවන් කොඳු ඇට පෙළ ඇති වන ‘පැති කුදේ‘ නමැති රෝගයට භාජනය වෙතියි ළමයින් ගැන සමීක්ෂණයක් කරන මහාචාර්ය සාගර කරුණාතිලක මහතා පවසයි. ඔහු කොඳු ඇට පෙළේ ආබාධ ගැන විශේෂඥ වෛද්‍යවරයෙකි. එක දිගටම ටියුෂන් පන්තිවල...
  13. MAHAWELI

    Full Face තහනමට මාගේ විසදුම

    මෙි නිති දාන වුන්ට ඔන අපේ හොමිිබ රිවටිි කරන්න.
  14. MAHAWELI

    ආදර ඉබි

    පටිිට
  15. MAHAWELI

    මම විනසවෙනවා

    Campus එන්නෙ A/L කරපු වුන්ගෙන් කි දෙනාද එහෙම ඇවිත් උබලා පිස්සු කෙලින්න හදනවා, අසරණ වෙන්නෙ දෙමාපියො, weekend එකෙ tuition පාරක් දාගන්න try එකක් දාපන්.

    No contents