1. yapa100

    Dialog ගාස්තු අද සිට ඉහලට !

    Sms එකක් එයි.
  2. yapa100

    Dialog ගාස්තු අද සිට ඉහලට !

    🔴 Dialog ගාස්තු අද සිට ඉහලට ! Dialog Axiata පවසන්නේ රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස සන්නිවේදන ගාස්තු සඳහා වන පිරිවැය ඉහළ යාම හේතුවෙන්, 2022 මාර්තු 19 වන දින සිට බලපැවැත්වෙන පරිදි Dialog IDD ඇමතුම් සහ SMS ගාස්තු ඉහල දැමේ. Mobile operator Dialog Axiata says due to an increase in cost for...
  3. yapa100

    ගොටා ගේ මුනටම දැන් සැපයි කියයි. 🤣🤣 #අයියෝ

    ඉන්ධන පෝලිමේ සිටි 71 හැවිරිදි අය රස්සනය දරාගත නොහැකිව ඇද වැටී මිය යයි. (මහනුවර)
  4. yapa100

    Rs 20 incentive proposed by Finance Ministry for Dolllars cancelled.

    Rs 20 incentive proposed by Finance Ministry for Dolllars cancelled CBSL statement on additional incentive scheme for expatriate workers’ Central Bank Statement Proposed additional incentive scheme for expatriate workers’ remittances and exporters to be rescinded As a result of the decision of...
  5. yapa100

    භුමිතෙල් පොලිමේ සිටි අයෙක් මරුට. 🔴BREAKING

    Kandy: person died waiting for fuel A person who had come to obtain kerosene from a petrol station in Kandy passed away this afternoon after collapsing while waiting in line. Police said the victim was rushed to hospital immediately after. However, the director of the Kandy National Hospital...
  6. yapa100

    සිමෙන්ති කොට්ටයක මිල එකවර 600 කින් ඉහළලට – නව මිල 2450 යි

    ගානක් දාලා නැනේ.අද ඉදන් කියලාත් නැ
  7. yapa100

    ගොටා ගේ මුනටම දැන් සැපයි කියයි. 🤣🤣 #අයියෝ

    🔴 උබේ අම්මාට දාපු පොලිමෙන් පස්සේ සැපයි කියලා කියන්නේ පොන්නයො.
  8. yapa100

    After India , SL turns to China for more financial support🤭🤭

    China දෙන්නේ නැ.දුන්නත් දෙන්නේ යුවාන් වලින්
  9. yapa100

    Sudden 24 hr water cut announced for 8 areas due to breakdown. 🔴BREAKING

    🔴🔴 BREAKING නල මාර්ගයක හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට මේ මොහොතේ සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. Dehiwala & Mt Lavinia MC area Ratmalana Colombo 05 Colombo 06 Battaramulla Pelawatta Udumulla Himbutana Low pressure for Colombo 4
  10. yapa100

    අද කඩවලට ගෑස් එයිද බං

    එයි.හැබැයි ගාන වැඩි වෙලා

    No contents