Air force, navy, army තියාගෙන අවුරුදු 30ක් ගියා නෙද? වැඩ බැරි නිසාද? නැත්නම් හෙළ සින්හල බෞද්ද නාය්කයො වවාගෙන කැවාද? ඔය දෙකෙන් එකයි. කොයි එකද?
ලන්කාවෙ සින්හයොත් නැති එකෙ සින්හයො ආරුඪ කරගත්තෙ කොහොමද දනෙ නැ. අඩුම ගානෙ ජාතික පක්ශියෙක් ඉන්නවා වලි කුකුලා කියලා
------ Post added on 1747626213