උත්තරේ නෑ.
ඇයි. උන් අපේ උන්දැල වගේ කේන්දරේ තියෙන දේවල් ලගට එනකම් බලන් ඉන්නේ නෑ. අවුරුදු 17න වගේ වැඩ කරන්න පටන් ගන්නවා. හම්බෙන තැනකින් ගෙයක් හදා ගන්නවා. වාස්තු බලන්නේ නෑ. හිතේ හයිය තියෙනවා නම් වස්තු ගණන් ගන්නේ නෑ. තමන්ට ඕන විදියට හොදට හදාගන්නවා. හොදට ඉන්නවා. වස්තු බලන එකා මොකාද එකා වගේ ගේ...