Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ඉන්ධන බෙදා හැරීමට බාධා කරන අයවලුන් සේවයෙන් නෙරපීමට ඇමතිගෙන් උපදෙස්
Mun baya nethiwa bat eken wegen gahanwane. Mata nam baye be bowser eka weeduruwak wath kedunoth kiyala. :baffled: :baffled:
haunte
Post #2
Mar 28, 2023
Forum:
ElaKiri Talk!
භාණ්ඩාගාරය ඩොලර්වලින් පිරීයයි!
Jamila Hussain kiyanne Government spokesperson wage thama. Mahinda haamuta Ranil goiyata puka uda daagena meki kade yanne Daily mirror journalist kenek welath.
haunte
Post #21
Mar 28, 2023
Forum:
ElaKiri Talk!
රාජ්ය සේවා අඩපණ කර අසාධාරන ඉල්ලිම් සිදුකරන වෲතිය සමිතීන්ට එරෙහිව නිතිය තදින් ක්රියාත්මක කරන්න ඕනේද නැද්ද
Man power walin contract basis issara idanma gatta. Munchee eke kohomada kiyala danne ne. Ewunata private factory godak ewage union thiyenawa. Loku factory wala union thiyenawa ban. ------ Post added on 1680010641
haunte
Post #12
Mar 28, 2023
Forum:
ElaKiri Talk!
රාජ්ය සේවා අඩපණ කර අසාධාරන ඉල්ලිම් සිදුකරන වෲතිය සමිතීන්ට එරෙහිව නිතිය තදින් ක්රියාත්මක කරන්න ඕනේද නැද්ද
Un hadala thiyenne denatamath. Meka lagadi photo ekak munchee eke. මංචි ආයතනයේ සාමුහික ගිවිසුම අත්සන් කිරිම අද සිදුකරා.මේ රටේ වැඩ කරන ජනතාවට විශේෂයෙන් කියන්නම ඕන දෙයක් තියෙනවා.අපි අන්තරේ හදපු මුල් අවස්ථාවේ අපට නොයෙක් විවේචන එල්ල වුනා.අන්තරේ හදන්නේ වැඩ වර්ජනය කරලා ආයතන වහන්න,ගිණිතියන්න...
haunte
Post #9
Mar 28, 2023
Forum:
ElaKiri Talk!
රාජ්ය සේවා අඩපණ කර අසාධාරන ඉල්ලිම් සිදුකරන වෲතිය සමිතීන්ට එරෙහිව නිතිය තදින් ක්රියාත්මක කරන්න ඕනේද නැද්ද
wruthiya samithi thiyenawa. Strikuth karanawa idala hitala. Rajaye ewage tharam karanne nethiwa ethi.
haunte
Post #7
Mar 28, 2023
Forum:
ElaKiri Talk!
රාජ්ය සේවා අඩපණ කර අසාධාරන ඉල්ලිම් සිදුකරන වෲතිය සමිතීන්ට එරෙහිව නිතිය තදින් ක්රියාත්මක කරන්න ඕනේද නැද්ද
Hodatama asadharana nam ithin karaata awulak ne. Strike karana ekath aithiyak sewakayonge ewunata.
haunte
Post #2
Mar 28, 2023
Forum:
ElaKiri Talk!
දේදුනු නම්කි කෙනෙක් පාසල් දරුවන් වෙඩි තබා මරය්. ඇමෙරිකාව මීක් නොකියය්
ehe one tharam shooting ranges thiyenawa. Kemathi kenekta gihilla igena ganna practice karanna puluwan gaasthuwak gewala.
haunte
Post #25
Mar 28, 2023
Forum:
ElaKiri Talk!
පැතූ දේශයේ සිහිනය ලඟා වෙමින් පවතී
Siri kothe hitapu set eka thama obanna eththe.
haunte
Post #9
Mar 28, 2023
Forum:
ElaKiri Talk!
පැතූ දේශයේ සිහිනය ලඟා වෙමින් පවතී
ජෙප්පෝ නෙමේ නම් ඕනේ එකෙක් කමක් නෑ කියලනේ දැන් කියන්නේ :rofl: :rofl:
haunte
Post #6
Mar 28, 2023
Forum:
ElaKiri Talk!
අලුත් ලයිට් බිල ආවා..
පන්දමක් අරන් පාරට බහිමුතේ? :P
haunte
Post #39
Mar 28, 2023
Forum:
ElaKiri Talk!
SLT වැල tracking
Data usage balanna bane ban DNS walin :baffled:
haunte
Post #26
Mar 27, 2023
Forum:
ElaKiri Talk!
SLT වැල tracking
HTTP header walin balannath puluwan - "Host" header HTTPS wunath balanna puluwan, encryption patan ganna kalin host name eka plain text yawanwa.
haunte
Post #17
Mar 27, 2023
Forum:
ElaKiri Talk!
වතු බලා ගැනීම -ඇඩ් සයිට්ස්
පොඩි ගානයි බන් වතු බලාගන්න අයට ගෙවන්නේ. රස්සාවක් කරන්න බැරිම එක්කෙනෙක්ට තමා ඔහොම වැඩ හරියන්නේ
haunte
Post #19
Mar 27, 2023
Forum:
ElaKiri Talk!
පවිත්රාගෙන් ගෝටාභයට දොස් මුරයක්… රනිල් නායකයා කරන්න තීරණය කල බවත් කියයි..
චන්ද තියන්නේ නැති රටක මොන ප්රජාතන්ත්රවාදයක් ආරක්ෂා කරන්නද?
haunte
Post #19
Mar 27, 2023
Forum:
ElaKiri Talk!
ලෝකෙම copy කරන අපේ ගැට සූත්තර 🔥
පාකිස්තානේ හොඳ මොලකාරයෝ නැතිව ඇති. ඒක හින්දා ආසියාවේ හොඳම මොළේ කරන ඒවා කොපි කරනවා. :( :(
haunte
Post #2
Mar 26, 2023
Forum:
ElaKiri Talk!
ජාතික හරිත පෙරමුණ සංවිධානය වෙයි
ඇයි බන් තියෙන්නේ ස්වාධීන කණ්ඩායම් 1, 2,3 කිය කියා. පැතුම් ගිය පාර්ලිමේන්තුවට ඉල්ලුවෙත් එහෙම එකකින් තම. ලංකාවේ ඉස්සර ස්වාධීන අපේක්ෂකයෝ පර්ලිමෙන්තුත් ගිහින් තියෙනවා.
haunte
Post #13
Mar 26, 2023
Forum:
ElaKiri Talk!
🔴උතුරු මුහුද ඉන්දීය ධීවරයින්ට බදු දෙයි.. ඉන්දීය ධීවරයින් දහස් ගණනින් පැමිණෙමින්.. උතුරේ මහ විරෝධතා…
චීනයේ සිරිලංකා ප්රාන්තයේ උතුරු කොට්ටාශයේ කඩේ යන මිනිස්සු සෙට් එකක්
haunte
Post #8
Mar 26, 2023
Forum:
ElaKiri Talk!
ජාතික හරිත පෙරමුණ සංවිධානය වෙයි
පොහොට්ටුවොත් මේ පාර ස්වාදීන ඒවගෙන් ඉල්ලන්න හිටියේ. ඒ වගේ තමා පැතුම්ගේ සෙට් එකත්.
haunte
Post #11
Mar 26, 2023
Forum:
ElaKiri Talk!
කුහක වෙන්න එපා බං රනිල් රට හදන්න යන්නේ
අනිවා... රනිල්වත් මහා බැංකු හොරකමට හිරේ යනවා නීති හඳුන්වල දුන්නට පස්සේ. එත් රනිල් හාමු රට වෙනුවෙන් ඒක කරනවා.
haunte
Post #11
Mar 26, 2023
Forum:
ElaKiri Talk!
ජාතික හරිත පෙරමුණ සංවිධානය වෙයි
මූ ස්වාධීන පක්ෂ වලට චන්දෙ දෙන්න, දේශපාලන පක්ෂ වලින් මිදෙන්න කියා කියා හිටියේ. දැන් මූ පක්ෂේ හදාගෙන යනවනේ.
haunte
Post #8
Mar 26, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom