ඔය ගල් විහාරේ ඉස්සරහ පොඩි ගල් තලාවක් තියනව. ඒ ගලේ තියනව කොටපු යටිපතුල් දෙකක් අපේ වගේ සයිස්. පොළොන්නරුවේ සිය කෙනෙක් කිව්වා ඉස්සර කාලේ සුද්දෙක් ඒ ගල උඩ ඉඳල ඔය සැතපිල තියන පිළිමෙට වෙඩි තිබ්බ කියල. ඊට ටික වෙලාවකට පස්සේ අලියෙක් ඇවිල්ල ඒ සුද්ද පාගල , පොළොවේ ගහල මරල. ඒ පොළොවේ ගහපු තැන තමයි ඒ යටිපතුල්...