1. SANJEE

    EK Married Club-12

    වැඳිරිට දැලි පිහිය හම්බුනා වගේ....... :rofl::rofl:
  2. SANJEE

    EK Married Club-12

    මොකක්ද පාවිච්චි කරන ෆෝන් එක කියලා ඇහුවේ........ :P
  3. SANJEE

    EK Married Club-12

    කොහොමද දැනෙන පහසුව......
  4. SANJEE

    EK Married Club-12

    මේ දවස් වල රැල්ල නේ ඉතින්....... ඇන්ටි පාවිච්චි කරන්නේ ගඩොල් බාගයක්ද කාලක් ද.....?
  5. SANJEE

    EK Married Club-12

    දැන් කියනවා එකක් හොඳයි ලු..... එකක් ගම්මු ලු...... :P
  6. SANJEE

    EK Married Club-12

    ඊයේ මල්ලි ගෙදර ආව වෙලේ ඒ ලුමියා එක පෙන්වලා නොනාටත් අසනීපෙ බෝ කළා...... :P
  7. SANJEE

    EK Married Club-12

    මානසිකව වැටෙනවා මෙව්වා දකිද්දී.......
  8. SANJEE

    EK Married Club-12

    :yes::yes::yes: වෙනසක්නම් ඕනෙම වෙලා ඉන්නේ.......
  9. SANJEE

    ලැප් එකක් ගැනීම සම්බන්දව ...

    කෝල් එකක් දීලා අවශ්‍යතාවය කියන්න...... එතකොට එයා විස්තර එවයි........
  10. SANJEE

    EK Married Club-12

    අඩා 520 එකක් තමා අපේ මල්ලි පාවිච්චියත්...... පට්ට බං........ මගේ S3 එකේ කි පෑඩ් එක එන්න තප්පර 10 ක් විතර යනවා....... බලපන්කො ඉතින් එවෙලෙට එන කේන්තිය........ :dull::dull:
  11. SANJEE

    EK Married Club-12

    45 කට බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්නවනේ........
  12. SANJEE

    EK Married Club-12

    ෆොටෝ ගහන්නම නෙවෙයිනේ ඉතින් ෆෝන් ගන්නේ....... අර ක්ෂුද්‍රමුදු එකේනම් සැනේලියක් අතේ 5MP කැමරාවට.......
  13. SANJEE

    ලැප් එකක් ගැනීම සම්බන්දව ...

    මෙන්න මෙයාගෙන් හරියටම අහලා දැනගන්න......
  14. SANJEE

    EK Married Club-12

    :yes::yes::yes::yes:
  15. SANJEE

    EK Married Club-12

    බොට පිස්සුද....... අලියෙක්ව....... මට බෑ උඹ වග කටු කුඩු කරගෙන ඇඳකට වෙලා ඉන්න මගේ දරු පවුල හාමතේ එතකොට.......
  16. SANJEE

    EK Married Club-12

    ඇත්තටම වයිෆ් ට නෙවෙයි බං මටයි උවමනාව ලුමියා එකකට.......... එයාට ඔව්වයේ ගානක් නෑ මහලොකු........ අපේ මල්ලිගේ ෆෝන් එකයි එදා සෙටමෝල දවසේ කින් ගේ ෆෝන් එකයි අතපත ගාලා තමා පිස්සුව හැදුනේ......... පට්ට බං.......android එපා වෙලා මටනම් මේ ස්ලෝ වෙන හැටියට ෆෝන් එක...... උඹත් ලුමියා ද.......? මොකක්ද මොඩ්ල්...
  17. SANJEE

    EK Married Club-12

    ඒක නෙවෙන්නම් මමත් මේ ලුමියා ගැන පිලිබඳ සිතකින් පසුවෙන්නේ........ ඇත්තම කිවොත් නෝනාට වඩා මට තමා ආසාව ලුමියා එකට....... :P microsoft lumia 535 එක පට්ට....... හැබැයි මෙහෙ තාම තියෙන්නේ ඩුවල් සිම් එක විතරයි....... :dull:
  18. SANJEE

    EK Married Club-12

    සුබ අලුත් අවුරුද්දක් වේවා උඹටත් මචං.......:):):) වයිෆ්ගේ ෆෝන් එක අවුල් බං අපේ කෙල්ල ඩ්‍රොප් ටෙස්ට් කරලාම........ ඉතින් අලුත් එකක අරන් දෙන්න හැදුවේ........ යතා කාලයේ මාගේ ප්‍රයෝජනය පිණිසද පහසු වන පරිදි ලුමියා එකක් අරන් දෙන්නයි හිතුවේ........
  19. SANJEE

    EK Married Club-12

    මමත් බඩා මාමිගෙන් ඇහුවේ හොඳද වාසිද කියලා........ පීක් & ඕෆ් පීක් කතාවක් කියනවනේ...... මම අහලා කියන්නම් විස්තර ඕනෙනම්.......
  20. SANJEE

    EK Married Club-12

    එකඟයි නෙහ්හ්...... කොහාටද සල්ලි අරගෙන එන්න ඕනේ......

    No contents