1. SANJEE

    EK Married Club-12

    ගෑනු ද පැදගෙන යන්නේ......?
  2. SANJEE

    EK Married Club-12

    හිත හිත......
  3. SANJEE

    EK Married Club-12

    කිචිකවුනා වගේ........ :rofl::P
  4. SANJEE

    EK Married Club-12

    අලි සයිස් එකේ බඩු ඉවරලු මල්ලි....... :P
  5. SANJEE

    EK Married Club-12

    මාමිටත් එසේම වේවා........ මාමේ ලබන සඳුදා වෙද්දීවත් අර මල ඉලව් තුන (ඩෙස්ක්ටොප් තුන) ගන්න පුළුවන් වෙයිද......? මෙහ්හ් කොළඹ එනවනම් අර 3500 ඩොන්ගල් එකක් ඇන්න වරකෝ....... මම සල්ලි ගෙනත් දෙන්නම් උඹට හෙට.......
  6. SANJEE

    EK Married Club-12

    පොඩ්ඩක්වත් ආස නෑ....... ඒ වුනාට කොන්ඩේ වැවුනාම එයාට හරි අපහසුයි........ දාඩිය දැම්මම එහෙම කසනවනේ....... එනිසා කොන්ඩේ කපනවා ටික කාලයක් යනකන්.......
  7. SANJEE

    EK Married Club-12

    දැන් කැත හිත කාගේද.........?
  8. SANJEE

    EK Married Club-12

    මුනුපොතේ බලහන් කොහේ හරි දුවලද කියලා..... මන් මෙහෙ කියලා දාලා ඇති එකේ.......
  9. SANJEE

    EK Married Club-12

    හිහි මේ ඉරිදා හතරවෙනි ලෝක යුද්දේ කරන්න ඉන්නේ....... (මොන්ටෝසොරි පටන් ගන්න කලින් කොන්ද කප්පවන්න හදන්නේ ආයේ......)
  10. SANJEE

    EK Married Club-12

    ඊයා කිව්වේ හීල (මා දන්නා පරිදි ඊයේ රාත්‍රී අහාරයෙන් ඉතුරු කොටස) ලෙවකන්න කිව්වා එක ගැන........ වෙන වෙන වචන සහ තේරුම් ගැන නෙවි.....
  11. SANJEE

    EK Married Club-12

    මමත් එසේම වේවා කිව්වට පස්සෙයි ටියුබ් ලයිට් එක පත්තු වුනේ...... :P
  12. SANJEE

    EK Married Club-12

    :oo::oo::oo::confused:
  13. SANJEE

    EK Married Club-12

    කුමන්ත්‍රණකාරයෝ.........
  14. SANJEE

    EK Married Club-12

    :yes::yes::yes::yes: ඔබතුමාටත් එසේම වේවා....... ආහ්හ් එසේම වේවා කිව්වේ පළමු ප්‍රකාශයට හොඳේ........ දෙවෙනි එකට නොවේ........
  15. SANJEE

    EK Married Club-12

    චීහ්හ්හ් එව්වා එපා......
  16. SANJEE

    EK Married Club-12

    :yes::yes::yes::cool::cool::cool:
  17. SANJEE

    EK Married Club-12

    ඔව් නංගි කිසි අවුලක් නෑ හොඳ සනීපෙන් සැපෙන් ඉන්නවා.......... :yes::yes::yes::love:
  18. SANJEE

    EK Married Club-12

    මම ඉස්සර අමාරුවෙන් හිත හදාගෙන හිටියා මේකේ හිල කන්නේ එකයිනේ (ඔව් ඔව් අර ඔයාගේ සුදු අයියා තමා) ඉතින් උගේ ආසාවනේ ඔන්න ඔහේ කාපුදෙන් කියලා.......... ඒත් දැන් තවත් එකෙක්....... :dull::dull::dull:
  19. SANJEE

    EK Married Club-12

    සුභ උදෑසනක් වේවා........
  20. SANJEE

    EK Married Club-12

    No contents