මචන්, මමත් ඔහොමයි, ඉස්සරත් මම ගෙමs හරි මොනා හරි කාලෙ කනක් වැඩක් කරෙ, පස්සෙ අදිශ්ටානෙ අරන් කරා දැන් ඉන්නෙ හොන්ද තැනක. එ වගෙ, උම්බට හොන්දයි එලකිරි එක අඩු කරලා ඉන්ගිරිස් පොඩ්ඩක් ඉගෙන ගත්තා නම්. බෙසික් ග්‍රැමර් කෙස් හොන්දටම. IELTS ගොඩ දාන්නත් බැරි වෙයි රට යන්න චාන්ස් ආවොත්