ඉස්සරලම බුදු ගුණ භාවනාවෙන් පටන් ගන්න ඕනේ මචන්
එක පාරටම කෙනෙක්ගේ හිත අනාපනාසතියෙන් හික්මවා ගන්න බෑ.. එහෙමත් කෙනෙකුට පුළුවන් වෙන්නේ සංසාරේ පුරුදු පුහුණු කරලා තිබ්බොත් ..!
ඒ නිසා මුලින්ම බුදු ගුණ වලා ශ්ද්ධවා ඇති කරගෙන ඊට පස්සේ මෛත්රිය වඩන්න ඕනේ ..එකත් ක්රමානුකුලව කරන්න ඕනේ
මුලින්ම තමාට
ඊට පස්සේ...