මම පොඩි කාලේ ෆන් එකට ගෙවල් ලග උන්ගේ මල්පැල මාරුකරනවා.;) පට්ට ආතල්.හොදම මල්පැල ටික අල්ලපු ගෙදර උන් අරගත්තා කියලා අනිත් ගෙදර ඇන්ටි දැනගත්තම උන්දැට ඌරු ජුවල්.බැනගන්න එක පැයකින් මෙහා නතර වෙන්නෙ නෑ:yes::yes:
දවසක් වැඩේ අතේ මාට්ටු උනා.අන්තිමට ආයේ කරන්නෙ නෑ කියලා ඇන්ටිට දණ ගහලා වැදලා තමයි සමාව...