දැන් කතාව අවසානයි.අපි ගොඩක් දේවල් දැනගත්තා. දැන් මේකෙම පටන් ගනින් උඹේ ෆයිවර් කතාව. ගිග්එක පටන් ගත්ත හැටි රෑන්ක් කරගත්ත හැටි. අවුට් සොස් කරන්න ඔය ගෑනු පරාණය හොයාගත්ත හැටි සහ වැටුනට පස්සෙ ආයිත් ෆයිවර් ගොඩ දාගත්ත හැටි වගේ ෆයිවර් කතන්දරේ. එතකොට තමයි පාඩම සම්පූර්ණ වෙන්නෙ. ඔන්න දාපන් හරිද....