1. DooA

    බදුල්ලත් ඇවිලෙයි

    best comment :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  2. DooA

    කියපල්ල බලන්න උත්තරේ !

    ත්‍රෙඩ් එක ඇදෙන්න ඔනෙ කීව නිසා කියන්නෑ
  3. DooA

    කෝ බන් මේ වේ* කොල්ලා

    මෙයාට අපි චන්දෙ දුන්නේ tweeter එකෙන් ද ?
  4. DooA

    කෝ බන් මේ වේ* කොල්ලා

    හුටා එහෙනම් මේ අස්සේ බදු මිලත් වැඩි වෙයි වගේ
  5. DooA

    කෝ බන් මේ වේ* කොල්ලා

    කෝ බන් මේ වේ* කොල්ලා කෝ බන් මහින්ද පොන්නයා. මෙච්චර ප්‍රශ්න වෙලත් මු නැනේ. සරමේ ගු ගිහින්ද දන්නෙනෑ
  6. DooA

    යෝගා ටීචර්ගෙ වැඩ වගේම හැඩ

    අඩෝ බල්ලෙකුත් ඉදලානේ :lol::lol:
  7. DooA

    programming පට්ටටම දන්නා අය එන්න

    meke theruma mokadda ban
  8. DooA

    programming පට්ටටම දන්නා අය එන්න

    තේරුනේ නෑ බන් :no:
  9. DooA

    programming පට්ටටම දන්නා අය එන්න

    thnx FOR THE ANSWER MACHN
  10. DooA

    programming පට්ටටම දන්නා අය එන්න

    primitive data type එකක් ගත්තොත් int වගේ. එහෙම නෑනේ. public class Main { public static void main(String[] args) { int a = 10; doThing(a); System.out.println("Main method value = " + a); } public static void doThing(int x) { x = 20...
  11. DooA

    programming පට්ටටම දන්නා අය එන්න

    ඔව් මචං same address ඒ කියන්නේ. එකම memory location එක තමයි pass කරන්නෙත් අනේ මන්ද බං :baffled:
  12. DooA

    උභතෝකෝටිකය

    අඩෝ කැ* හුත්* හු*න්නේ නැතුව උත්තරේ දාපන් ප*යා
  13. DooA

    ElaKiri Programmer's Club

    ජාවා වල විතරක් නෙමෙයි ගොඩක් languages වල method වලට parameters pass කරද්දී variable වලට reference එක පාස් කරනේ නැනේ . Value එක විතරයි නේ පාස් කරන්නේ. එත් මචං මට පොඩි අවුලක් තියෙනවා. පල්ලෙහා තියෙන එක බලපන්. එකේ main method එකේදී Object කියල class එකේ instance එකක් හදලා DoThings කියල class එකට...
  14. DooA

    programming පට්ටටම දන්නා අය එන්න

    ඔව් මචං instance වල තමයි අවුල තියෙන්නේ. මට මේක සෙට් උනේ observer design pattern එකේදී.
  15. DooA

    programming පට්ටටම දන්නා අය එන්න

    ඒ කොහෙද බන් ඕක තියෙන්නේ
  16. DooA

    programming පට්ටටම දන්නා අය එන්න

    primitive data type වල නම් නෑ. instance variable වල දන්නේ නෑ
  17. DooA

    programming පට්ටටම දන්නා අය එන්න

    programming පට්ටටම දන්නා අය එන්න ජාවා වල විතරක් නෙමෙයි ගොඩක් languages වල method වලට parameters pass කරද්දී variable වලට reference එක පාස් කරනේ නැනේ . Value එක විතරයි නේ පාස් කරන්නේ. එත් මචං මට පොඩි අවුලක් තියෙනවා. පල්ලෙහා තියෙන එක බලපන්. එකේ main method එකේදී Object කියල class එකේ instance...

    No contents