අපේ උන්ට ගොඩක් තියෙන ලෙඩක් නේ ආතතිය. මටත් දවසෙම එපා වෙනවා code කරලා කරලා ගෙදර එනකොට ඔලුව කරවෙලා. දවසෙම code කරාට කරපු දේකුත් නෑ බලන් ගියාම. බස් එකේ එනකොට එහෙම ඉතින් මගේ බෙහෙත තමයි මැරුණත් හිටගෙන යන්නේ නෑ. :lol::lol::lol: ඉගෙන හෙඩ් සෙට් එකත් කනේ ගහන සින්දුවක් අහන එක. සිරාවටම ඔලුවට මාර නිදහසක්...