ආන්න දැක්ක නේද ..කොල්ලගේ බුද්දිය :P මුණ දකින්න ඕනේ පෙනුම කියන්න
කලින් ඇවිල්ල තියනවා කියල කියන්න එපෙයි බන් ..!! මම මෙච්චර බොරු කියනකම් හිටියේ මොකෝ :P:D
මේ ටිකේ වැස්ස නිසා ඉන්නවා අනේ ..නැත්නම් ඉතින් ........ :baffled::baffled:
මම යනෝ ..!! ජයවේවා ..
(දෙපැත්තට වැනිලා වැනිලා උබ කොන්ද කඩාගන්නවා මචන්...